shishyathwa thaksalawa

shishyathwa thaksalawa

Showing all 3 results

Show:

නව විෂය නිර්දේශයට සහ විභාග ආකෘතියට අනුව සම්පාදිත 4,5 සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු 2

Highlights:

2019 වර්ෂයේ නිකුත් කළ ‘3,4,5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු ක්‍රම’ ග්‍රන්ථයෙහි දෙවැනි කොටස මෙය වේ. නව විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතියට අනුව ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන ඇසුරින් පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ අනුමාන ගණිත ගැටලු, පසුගිය විභාග ගැටලු සහ සියලු ම ගැටලු විසඳන ක්‍රම සවිස්තරාත්මකව ඇතුළත් පිළිතුරු පත්‍රයක් ද මෙහි අන්තර්ගත වේ.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ඡේද හා පැවරුම් – 3 ශ්‍රේණිය (නව විෂය නිර්දේශය අනුව සම්පාදිත)

Highlights:

නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ජේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 3 ශ්‍රේණිය සඳහා සම්පාදිත කෘතියයි.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3, 4, 5 සිංහල දැනුම් මිහිර

Highlights:

3,4,5 මව්බස විෂයයට අදාළ නිපුණතා සියල්ල ම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් කෙරෙන මව්බස (සිංහල) විෂයයට අදාළ සියලු ම ප්‍රශ්නවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලු ම පාඩම්වලට අදාළ ව න්‍යායාත්මක කරුණු, ආදර්ශ ප්‍රශ්න සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළත් ව මෙතෙක් පළ වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් ඉලක්ක කොට සම්පාදනය කර ඇති ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල දැනුම් මිහිර පොත දරුවන්ගේ දැනුම හා කුසලතා වර්ධනයට මනා පිටිවහලක් වන බව අවධාරණයෙන් සඳහන් කරයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping