Product Tag: උදය ප්‍රකාශන

උදය ප්‍රකාශන

Showing all 16 results

Show:

දෙමළ පුහුණුව

Highlights:

ලංකාවේ ජීවත් වන ප්‍රධාන ජන වර්ග අතර ජාතික සමගිය ගොඩ නැගීමට නම් ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ ඔවුන්නොවුන් විසින් භාවිතා කරන විවිධ භාෂා පිළිබඳව නිපුණතාවක් සියලු දෙනා විසින් ලබා ගැනීමයි.

දෙමළ බසට පිවිසෙන සෑම ආධුනිකයෙකු විසින් ම පරිහරණය කළ යුතු වටිනා ග්‍රන්ථයක් වශයෙන් මෙම නිර්මාණය හඳුන්වා දෙමි.

ජාතක කතා මාලා – 5

Highlights:

සෑම වයස් කාණ්ඩයකටම අවශ්‍ය උපදේශ. දිරිගැන්වීම් හා මගපෙන්වීම් මෙම කතා තුළ අඩංගු වීම විශේෂත්වයක් වන අතර ම එම සෑම කථාවක් ම උතුම් බෝසත් සිරිතට අනුබද්ධව පැවතීම ද ලාංකික සමාජය තුළ මෙම කථාංග මුල් බැස ගැනීමට හේතු වී ඇත.

ජාතක කතා මාලා – 3

Highlights:

සෑම වයස් කාණ්ඩයකටම අවශ්‍ය උපදේශ. දිරිගැන්වීම් හා මගපෙන්වීම් මෙම කතා තුළ අඩංගු වීම විශේෂත්වයක් වන අතර ම එම සෑම කථාවක් ම උතුම් බෝසත් සිරිතට අනුබද්ධව පැවතීම ද ලාංකික සමාජය තුළ මෙම කථාංග මුල් බැස ගැනීමට හේතු වී ඇත.

ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා

Highlights:

ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර (ඔක්තෝබර් 13, 1884 – සැප්තැම්බර් 23, 1969) බ්‍රිතාන්‍ය ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා විය. ”නිදහස් අධ්‍යාපනයේ පියා” ලෙස විරුදාවලිය ලබා ඇත. රැකියාවෙන් නීතිඥවරයෙකු විය. අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහුට යටත් විජිත ලංකාවේ අධ්‍යාපන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.

මහනුවර යුගයේ බුදු සමය

Highlights:

මහනුවර හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි.

රුද්‍රාක්ෂ

Highlights:

මහාබලගතු රුද්‍රාක්ෂ ඇට වල ඖෂධිය හා ආධ්‍යාත්මික බලයක් ඇත . රුද්‍රාක්ෂ ගස් හටගන්නේ හිමාල වනයේ ය. ඊට අමතරව ටිබෙටයේ සහ චීනයේ කඳුකර ප‍්‍රදේශයෙහි ද රුද්‍රාක්ෂ ගස් හට ගනී .

රුද්‍රාක්ෂ 2

Highlights:

රුද්‍රාක්ෂ නම් බීජයේ මතුපිට පවතින සුවිශේෂ රේඛා රටාවන් නිසා ඒවා එම රේඛා ගණන අනුව වර්ගීකරණයට භාජනය වෙයි එම වර්ග 21 ක් පවතින අතර එහි අධිපතීත්වය විවිධ ලෙස නව ග්‍රහයන්ට හා දෙවියන් අනුව බෙදී යන ආකාරය පහත සදහන්ය ඉන් 14ක් පමණක් සුලබ වෙයි ඊට අමතරව බද්ධ රුද්‍රාක්ෂ හා නිරුමුඛී රුද්‍රාක්ෂ යයි තවත් වෙසෙස් රුද්‍රාක්ෂ පවති ඒ පිළිබද පසුව සදහන් කරම්

බොදු බැති ගී 500

Highlights:

සිංහල ගීත සාහිත්‍ය‍ය බොදු ගීතයට එදාමෙන් අදත් විශේෂ තැනක් හිමි වී ඇත.

මහරජ රාවණ

Highlights:

සිංහලේ (ශ්‍රී ලංකාවේ) රාජාවලියේ එන “මනු” රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ 03ක් ගැන ඉතිහාසයේ සඳහන් වේ. ඒවානම් තාරකා[වසර 10,000 කට පෙර], මහබලි[වසර 7,500කට පෙර], රාවණ [වසර 5,000- කට පෙර] යන ඒවාය. හෙළ යක්ඛ පරපුරේ රාවණ මහරජ පිලිබඳ තොරතුරුය.

දෙමළ බසට හුරුවෙමු

Highlights:

ලංකාවේ ජීවත් වන ප්‍රධාන ජන වර්ග අතර ජාතික සමගිය ගොඩ නැගීමට නම් ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ ඔවුන්නොවුන් විසින් භාවිතා කරන විවිධ භාෂා පිළිබඳව නිපුණතාවක් සියලු දෙනා විසින් ලබා ගැනීමයි.

දෙමළ බසට පිවිසෙන සෑම ආධුනිකයෙකු විසින් ම පරිහරණය කළ යුතු වටිනා ග්‍රන්ථයක් වශයෙන් මෙම නිර්මාණය හඳුන්වා දෙමි.

දෙමළ ව්‍යාකරණ දැනුම

Highlights:

ව්‍යාකරණ යනු කිසියම් භාෂාවක හෝ වෙනයම් කලාවක් හෝ ක්‍රියාවලියක ඇති සජිවී බවේ. නිවැරදි බවේ ස්වරූපයයි. එය භාෂාවක හෝ වෙනත් රූපමය හෝ වෙනත් ඒ හා සමාන රටාවක් ඇති ප්‍රකාශන මාධ්‍ය‍යක නිවැරදි වූ සැලකිල්ලයි. ව්‍යාකරණය නොමැත්තේ නම් මිනිස් අදහස් නිවැරදිව ප්‍රකාශ කිරිමට නොහැකි වනු ඇත. සිංහලයට ද, ඉංග්‍රීසියට ද, දමිළ බසට ද, පොදු එක හා සමාන ධර්මතාවය නම් ව්‍යාකරණයමයි. එබැවින් දමිළ බස හැසිරවීමට උගන්නා සිසු සිසුවියනට “දෙමළ ව්‍යාකරණ දැනුම” නම් මේ පොත වැදගත් මාර්ගෝපදේශකයක් වනු ඇත.

බෞදධගේ අත්පොත ධම්මපදය

Highlights:

ධම්මපදය උපදේශ ග්‍රන්ථයක් ලෙස නම්කළ හැකිය. ආධ්‍යාත්මික හා භෞතික වශයෙන් ජීවිතය අර්ථවත් කෙරෙන උපදේශාත්මක ඉගැන්වීම් සමූහයක් එහි ඇතුළත් වේ. පාලි පද්‍ය උපයෝගීකරගෙන ඉදිරිපත් කරන මෙම උපදෙස් ඉතා පහසුවෙන් මතක තබාගත හැකි වේ. ධනාත්මක චින්තනය යනුවෙන් වෙනත් විෂයක් යටතේ ඉගෙන ගන්නා කරුණු සියල්ල ධම්මපදයෙහි ඇතුළත්වන බැවින් එය ධනාත්මක චින්තනය පිළිබඳ බෞද්ධ මූලාශ්‍රය ලෙස එය නම් කිරීම යෝග්‍ය වේ.

පත්තිනි මෑණියෝ සහ කිරි අම්මා දානය

Highlights:

කිරි අම්මා වරු තෝරා ගැනීම ඉතාම පරිස්සමෙන් කල යුතු කාර්යයක්, පත්තිනි මැණියන් නියෝජනය සිදුවෙන කාන්තාවන් ඉතාම ප්‍රතිපත්ති ගරුක, ආගමානුකූල අය වීම අත්‍යවශ්‍යයි.ඒ වගේම දේව කාර්යයන්හී දී කිලි වලින් තොර වීම අනිවාර්යය වෙනවා.

2, 3, 4 ශ්‍රේණි සඳහා සිංහල – ඉංග්‍රීසි රචනා

Highlights:

2, 3, 4 ශ්‍රේණි සඳහා සිංහල – ඉංග්‍රීසි රචනා

The Way To English Essays – ඉංග්‍රීසි රචනා මාර්ගය

Highlights:
  • ඉංග්‍රීසි රචනා ලිවීමේදී උපකාරී වන අත්‍යවශ්‍ය වචන,
  • වාක්‍යාංශ හා ආදර්ශ රචනා රාශියකින් සමන්විතය.

අලුත උපන් දරුවාට අරුත්බර නමක්

Highlights:

අලුත උපන් දරුවාට නමක් තැබිමේදී අදාල අකුරු වලට සම්බන්ධ නම් තෝරා ගැනීම දුෂ්කර කාර්යයක් වන අතර, සුභාවිත තේරුම් සහිත නමක් තෝරා ගැනීම මෙන් ම සුලභ නොවන නමක් තෝරා ගැනීමේදී ද දෙමාපියන් මුහුණ දෙන්නේ බරපතල ගැටළුවකට ය. මෙවන් අවස්ථාවක දී මෙම පොත පරිශිලනය කරන කවරෙකුට වුවද නිවැරදී සිංහල තේරුම සහිත නවීන ක්‍රමයට ගැළපෙන නමක් තෝරා ගැනීම වඩාත් පහසු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping