Product Tag: බුද්ධ ධර්මය

බුද්ධ ධර්මය

Showing all 11 results

Show:

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – බුද්ධ ධර්මය 11 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – බුද්ධ ධර්මය 10 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 10 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

9 ශ්‍රේණිය බුද්ධ ධර්මය

Highlights:

*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.
9 ශ්‍රේණිය බුද්ධ ධර්මය පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.

07 ශ්‍රේණිය බුද්ධ ධර්මය ( MY TUTOR )

Highlights:
  • පාඩම් අවබෝධය පිරික්සුම
  • වාර විභාග ප්‍රශ්න පත්‍ර
  • පිළිතුරු ඇතුළත් ය.

07 ශ්‍රේණිය බුද්ධ ධර්මය විෂය සඳහා අනුමත නිර්දේශ ඇතුළත් කෙටි ප්‍රශ්න හා එම ප්‍රශ්නවල අදාළ පිළිතුරු ඇතුළත් ය.

5 ශ්‍රේණිය බුද්ධ ධර්මය වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු

Highlights:

ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය.
වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට
වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර
පෙළ සකස් කර තිබේ.මාසයක් තුළ දරුවා ඉගෙන ගන්නා විෂය
කරුණු නැවත පුනරීක්ෂණය කරගනිමින්. ඉලක්ක සාධන මට්ටම
වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට
මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස
දරුවාට උපකාරී වනු ඇත.

5 ශ්‍රේණිය බුද්ධ ධර්මය (පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් )

Highlights:

5 ශ්‍රේණිය බුද්ධ ධර්මය (පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ) ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු

බුද්ධ ධර්මය බස්නාහිර පළාත් පළමු – දෙවන – තෙවන පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – 7 ශ්‍රේණිය

Highlights:

බුද්ධ ධර්මය බස්නාහිර පළාත්  පළමු – දෙවන – තෙවන පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – 7 ශ්‍රේණිය

බුද්ධ ධර්මය (4 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – (Akura Pilot Revision Papers)

Highlights:

බුද්ධ ධර්මය (4 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – (Akura Pilot Revision Papers)

බුද්ධ ධර්මය (9 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු , දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

Highlights:

බුද්ධ ධර්මය (9 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු , දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

6 ශ්‍රේණිය – බුද්ධ ධර්මය බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පළමු-දෙවන-තෙවන වාර පරීක්ෂණ

Highlights:

6 ශ්‍රේණිය – බුද්ධ ධර්මය බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පළමු-දෙවන-තෙවන වාර පරීක්ෂණ

අ.පො.ස. සා/පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන මාස්ටර් මයින්ඩ් – බුද්ධ ධර්මය

Highlights:

• Ex/Press/2022/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020, 2021 සහ 2022 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දීම.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping