- You cannot add "භෞතික විද්‍යාව - ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (05 ඒකකය)" to the cart because the product is out of stock.
උසස් පෙළ භෞතික විද්‍යාව උගන්නා සිසු-සිසුවියන්ගේ මෙන්ම උගන්වන ගුරුවර-ගුරුවරියන්ගේ ප්‍රයෝජනය පිණස මෙම පොත සකසා ඇත. එක් එක් පරීක්ෂණයට අදාළ මූලධර්ම ඒ ඒ තන්හි සැකෙවින් දී ඇති හෙයින් පරීක්ෂණාගාරයේ දී අන්‍ය පාඨග්‍රන්ථ පරිශීලනය අවශ්‍ය නොවේ.
පෙළගැස්ම
උසස් පෙළ භෞතික විද්‍යාව, ඉලෙක්ට්‍රොනික්ස් විෂය කොටසට අදාළ සිද්ධාන්ත, ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත.
උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථය හා විකිරණ විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. කෘෂ්ණ වස්තු, ප්‍රකාශ විද්‍යුත් ආචරණය, විකිරණශීලතාව, X-කිරණ, ඩි බ්‍රොග්ලි තරංග ආයාමය, න්‍යෂ්ටික ශක්තිය කරුණු මුල් කරගෙන ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු සකසා ඇත.
උසස් පෙළ භෞතික විද්‍යාව, ක්ෂේත්‍ර විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යාව: ක්ෂේත්‍ර (ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු) ගුරුත්වාකර්ෂණ බල ක්ෂේත්‍ර, විද්‍යුත් බල ක්ෂේත්‍ර, විද්‍යුත් චුම්භකත්වය, යන විස්තර අන්තර්ගතය.
උසස් පෙළ භෞතික විද්‍යාව, තාප භෞතිකය විෂය කොටසට අදාළ සිද්ධාන්ත, ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂයය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත.උසස් පෙළ භෞතික විද්‍යාව: තාප භෞතිකය (ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු ද ඇතුලත් ය.
2002 අප්‍රේල් මස පවත්වන ලද භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණයයි.සිසු සිසුවියන් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී දක්වන ලද දුර්වලතා, අසම්පුර්ණ උත්තර හා අතපසුවීම් සියල්ලක්ම සෑම ප්‍රශ්නයක් යටතේම ඉතා පුළුල් වශයෙන් සමාලෝචනය කොට ඇත.
අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 2016 ප්‍රශ්න පත්‍ර පිළිතුරු විග්‍රහය
භෞතික විද්‍යාව මිනුම් අභ්‍යාස
2019 උසස් පෙළ භෞතික විද්‍යාව
2020 උසස් පෙළ භෞතික විද්‍යාව
භෞතික විද්‍යාව පදාර්ථ සහ විකිරණ 11 ඒකකය
1995 සිට 2020 වසර දක්වා අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව සදහා ලැබුණු සියළු රචනා ප්‍රශ්ණ සදහා පිළිතුරැ ලබාගන්නා අයුරු සිද්ධාන්ත සහිතව විස්තර කර ඇත.
භෞතික විද්‍යාව තාපය විසදු ගැටළු 1000 (උසස් පෙළ) අවසන් ප්‍රශ්ණ 200 ප්‍රශ්න පත්‍ර 4ක් ලෙස ඇත.
භෞතික විද්‍යාව – ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (05 ඒකකය)
භෞතික විද්‍යාව – පදාර්ථයේ යාන්ත්‍රික ගුණ (10 ඒකකය)
භෞතික විද්‍යාව විවරණය 2003 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යාව පුනරීක්ෂණ සටහන් 01-11 එකක
Best Sellers
New Arrival
Award Winners
Offers
Bundle Offers
Authors
Publishers
Stationery
Gift Vouchers
Academic & Reference
Architecture & Design
Art Design & Photography
Biography
Buddhism
Business & Economics
CD & DVD
Children’s Books
Comics & Graphic
Computers & Technology
Cookery Food & Beverages
Electronic Items
Fiction & Literature
General Knowledge & IQ
Health Family & Lifestyle
History
Hobbies & Craft
Home & Garden
Humour
Music & Entertainment
Nature & Outdoors
Religion & Beliefs
Sports Games & Puzzles
School Books
Self Help & Personal Development
Society Politics & Current Affairs
Sports & Fitness
Travel & Leisure
Toys