Product Tag: රත්න පොත් ප්‍රකාශකයෝ

රත්න පොත් ප්‍රකාශකයෝ

Showing all 25 results

Show:

පැවිදි මඟ හෙවත් සාමණේර බණ දහම් පොත

Highlights:

“පැවිදි මඟ හෙවත් සාමණේර බණ දහම් පොත” යන නමින්ම මෙය කවර ආකාරයේ කෘතියද යන්න පැහැදිළි වේ. සාමණේර හිමිනමකට අවශ්‍ය සියලු බණදහම් පමණක් නොව උපසම්පදාව ලැබු හිමි නමකට වුවද අවශ්‍ය කරුණු මෙහි ඇතුළත් වෙයි.

සංඝරාජ සාධුචරියාව

Highlights:

සංඝරාජ සාධුචරියාව රචනා කරනු ලබන්නේ ඕනෑම කෙනෙකුට කියවා තේරුම්ගත හැකි වන පරිද්දෙනි.

පැරකුම්බා සිරිත

Highlights:

මෙරදුන් සැපතින් පුරඳුරු                අයුරූ
සතොසින් දෙන නිති මහදන්         වතුරූ
වසමින් යදිගඟ මනදොළ               ඉතුරූ
පුරමින් වතළේ යස කිරි                  සයුරූ

පැරැකුම්බා සිරිත අරුත් පහදුව

Highlights:

කෝට්ටේ අවධියේ ලක්දිව එක්සේසත් කොට රාජ්‍ය විචාරණයේ යෙදුණු සිරි පැරැකුම්බා රජුන් ගේ ගුණ වර්ණනා කිරීම සඳහා ප්‍රබන්ධිත මේ කාව්‍ය‍ය ‘පැරැකුම්බා සිරිත’ නමින් හැඳින්වේ. මෙහි ‘සිරිත’ යනුවෙන් යෙදුණේ සකුවෙහි ‘චරිත’ වදනට සිංහල සද-ශබ්දය දීමෙනි. හැසිරිමේ පිළිවෙළ, ප්‍රකෘති ස්වභාවය, ක්‍රියාවලිය යනු එහි අරුත යැ. පැරැකුම්බා සිරිත වර්ණනා කළ කවර හෝ කිවිවරයකු ගේ ප්‍රාර්ථනාව-අරමුණ වූයේ පරාක්‍රමබාහු නරේන්ද්‍රයා ගේ චරිතය වර්ණනා කිරීම යි. ඒ අනුව මැ ඊට ‘පැරැකුම්බා සිරිත’ යනුවෙන් හෙළ වහරට අනුව නම යෙදිණි.

දශා ප්‍රදීපය

Highlights:

මෙකල අප රට දෛවඥයන්ට දශාඵල කීමට ඉවහල් වූ ප්‍රයෝජනවත් සිංහල පොතක් නොමැති හෙයින් පවත්නා බලවත් අඩුපාඩු තරමක් දුරටවත් පිරිමසා ලන අටියෙන් විංශොත්තරී නක්ෂත්‍ර මහ දශාවේ පංච විධ භුක්තිය පිළිබඳව දශා ප්‍රදීප නම් වූ මේ ග්‍රන්ථය ප්‍රතිපාදනයෙහි ව්‍යාපෘත වීමු.

කව්සිළුමිණ

Highlights:

නහන මෙහෙ නියුත් දෙනෙ අද සොයා විල්වත්

සදා මඟ විසිත් කැරැ ගෙන මිටුසක් විටී මේ

විද්‍යාචක්‍රවර්තීන්ගේ බුත්සරණ

Highlights:

බාහිර උපාධි පරීක්ෂණ සඳහා නියමිත කොටස් ඇතුළත් වේ. විද්‍යාචක්‍රවර්තීන්ගේ අමෘතාවහ නම් බුද්ධචරිතය හෙවත් බුත්සරණ අංගුලිමාල, නාලාගිරි, තීර්ථක, ආලවක දමන හා වෙස්සන්තර ජාතකය ගැටපද විවරණ සහිතයි.

සිංහල බෝධි වංශය

Highlights:

ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරජ හිමියන් ප්‍රණීත සිංහල බෝධි වංශයේ අන්තර්ගය.

  1. අභිසම්බෝධි කථා
  2. ආනන්ද බෝධි කථාව
  3. දශබල පරිනිර්වාණ කථා
  4. ප්‍රථම සඞ්ගීති කථා…යනාදිය..

අභිධානප්පදීපිකා නම් වූ පාලි නිඝණ්ඩුව

Highlights:

අභිධානප්පදීපිකා නම් වූ පාලි නිඝණ්ඩුව

පුරාණ රහස් ක්‍රම සහිත පවුලේ අත්වෙද පොත

Highlights:

කෘතියේ අන්තර්ගතය

  1. උණ
  2. උණේ උපද්‍රවනට
  3. අතීසාරය
  4. අතීසාරයේ උපද්‍රවනට
  5. ප්‍රතීශ්‍යාව
  6. පීනසට….යනාදිය..

පඤ්ච පක්ෂය

Highlights:

පඤ්ච පක්ෂය

ව්‍යාසකාරය සහ හිතොපදෙශය

Highlights:

ව්‍යාසකාරය සහ හිතොපදෙශය

සිතියම් සහිත සාමුද්‍රිකා ක්ෂේත්‍රය

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. සාමුද්‍රිකා ශාස්ත්‍රය හා හෝරා ශාස්ත්‍රය
  2. රාශි චක්‍රය
  3. ග්‍රහයෝ
  4. මානුෂ්‍ය අත්
  5. ඇඟිලි….යනාදිය..

ප්‍රත්‍යක්ෂ පාරම්පරික අත් බෙහෙත්

Highlights:

මෙහි සඳහන් වන්නේ සියළුම ආකාරයේ අක්ෂි රෝග සඳහා ප්‍රත්‍යක්ෂ පාරම්පරික ඖෂධ වට්ටෝරු රාශියකි.

භාවනාව

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. භාවනා යනු කුමක් ද?
  2. සමථය හා විදර්ශනාව
  3. සමථ ලක්ෂණ
  4. කමටහන් සතලිස
  5. භාවනා ඵල…යනාදියෙන් සමන්විතය.

ඉන්ද්‍ර ගුරුළුව

Highlights:

ශාස්ත්‍ර කීම් නැකැත් යෙදීම් ආදිය සම්බන්ධව භාවිත කරන වැදගත් ගුරුකම් රාශියකින් සහ පඤච පක්ෂයේ ගුරුකම් කාණ්ඩයකින්ද සමන්විතය.

පාළි නාමපද මාලාව හා ආඛ්‍යාත පද මාලාව

Highlights:

පාළි නාම වරනැගිල්ල පුරාණ ආචාර්යවරයන් විසින් ලියා තිබුණු ගාථාව්‍යාඛ්‍යානය අඩුතැන් පුරවා ආචාර්ය සිප්කඩුවේ සුමංගලාභිධාන නායක ස්ථරවිරයන් වහන්සේ විසින් කරන ලද අඛ්‍යාත ව්‍යාඛ්‍යාව ද ගළපා එක පොතක් වශයෙන් ගලපා පාළි භාෂාව ඉගෙන ගන්න වුවන්ගේ සුඛාවබෝධය සඳහා අක්ෂර ශොධනාදිය කොට අච්චු ගස්සවන්ට යෙදුණා ඇති.

පොරොන්දම් බලන හැටි

Highlights:

“ජ්‍යොතිෂය වූ කලී කිසිදු විද්‍යාඥ‍යකුට බොරු කළ නොහැකි ගැඹුරු විද්‍යාවකි. මේ විෂය කිසිදු ආගමකට අයත් නැති හේතු ඵලවාදී දර්ශනයක් හැටියට ද හඳුන්වා දිය හැකි ය. ප්‍රකට විද්‍යාඥ‍යන්ගේ මත පවා යුගයෙන් යුගයට වෙනස් වන සුලු ය. එහෙත් ජ්‍යොතිෂයේ ගැඹුරු සිද්ධාන්ත එදා මෙන් අදත් නොවෙනස්ව පවතී.”

ජ්‍යොතිෂය උගැනුමට පහසු මග 2

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. භාව කේන්ද්‍ර සාධානය
  2. භාව දෘෂ්ටි ඵල ගණිතය
  3. ෂඩ් බල නිරූපණය
  4. උපග්‍රහ චාරය
  5. ආයුෂ විනිශ්චය….යනාදිය…

යසෝදරාවත

Highlights:

නිමනැති සංසාර සාගරය පීන                    ලා

නිමනැති වස්තු ඇස් ඉස් ලේ දන් දී             ලා

නිමනැති වීරියක් කෙරුවාය හිත වෙ           ලා

නිමනැති බුදු බවට ජීවිත දන් දී                   ලා

මුහුර්ත චින්තාමාණි

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. ප්‍රාරම්භය
  2. මිට උදලු චක්‍රය
  3. වනාත් කෙටීම් ආදියට කැති චක්‍රය
  4. සීසෑම් ආදියට මුහුර්ත
  5. පුද දෙන මන්ත්‍රය….යනාදිය..

ස්වප්න විභාගය

Highlights:

රූප ශබ්ද දී කිසි අරමුණක් නැති ව හුදෙක් මනසට ම ඉව වැටීමෙන් ඒ රූපශබ්දාදීන්ගේ ස්වරූපය පවා අවබෝධ වීම බොහෝ සත්වයන්ගේ සාමාන්‍ය වූ චිත්තධර්මය පිළිබඳ විද්‍යුත්බල විශේෂයකි. මේ ඉව වැටීම බොහෝ තිරශ්චීන සත්වයන්ගේ විශේෂ සහජ බලයක් ලෙස සලකනු ලැබේ.

බුද්ධ මාලාව හෙවත් පිරිත් සෙත් ශාන්තිය සහ දේව කන්කලව්ව

Highlights:

බුද්ධ මාලාව හෙවත් පිරිත් සෙත් ශාන්තිය සහ දේව කන්කලව්ව (සම්පූර්ණ ආරක්ෂා ක්‍රම 150)

  • බුද්ධ මාලාව
  • දසමාර පිරිත
  • හනුමා පිරිත
  • චක්ක පිරිත
  • රතන සූත්‍රය
  • රන්දෙනේ ගාථා…යනාදියෙන් සමන්විතය.

සංස්කෘත නාමාඛ්‍යාත පදමාලා ( සංස්කෘත වරනැගිල්ල )

Highlights:

සකුව උගන්නා දුහුනන් සඳහා සැකසුණු බැවින් මුලදී සාධාරණ ශබ්දවල වරනැගිලිත් එයට පසු විශේෂ ශබ්දවල වරනැගිලිත් දුන්නමු. අමාරු ශබ්දවල තේරුම් ද උපග්‍රන්ථයක් වශයෙන් දී ඇත.

පාරම්පරික පුස්කොළ පොතෙන් 1 දේශීය වෛද්‍ය ග්‍රන්ථය

Highlights:

මෙම පුස්කොළ පොතෙන් 1 දේශීය වෛද්‍ය ග්‍රන්ථය මෙයට ශත වර්ෂ තුනක්ට ආසන්න කාලයකට පෙර අප පාරම්පරික වෙද ඉසිවරයෙකු විසින් සටහන් කොට තබන ලද පුස්කොළ ග්‍රන්ථයකින් උපුටා ගන්නා ලද්දකි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping