- You cannot add "දේවතාපය" to the cart because the product is out of stock.
ප්‍රස්ථා පිරුළු භාෂාවේ විශේෂ ජන භාෂා උපාංගයක් වන අතර කිසියම් අත්දැකීමක් ඒවාට පදනම් වී ඇත.එබැවින් එම අත්දැකීම් උපන් පිරුළු කතා අපේ ජනයා අතර අතිශයින් ජනප්‍රියව පවතී’
මයික් රොබෝ කාන්තාව දෙස දෙනෙත් නොසෙල්වා විපරම් කරන්නට විය. රොබෝ කාන්තාවගේ කෙස් කළඹෙහි කළු පැහැති ඇහි බැමි යුවලක් සහ දිගු ඇසි පිය යුවලක්ද රොබෝ කාන්තාවට හිමිය. ඇගේ මුහුණ ඔහු සැළසුම් කළ ආකාරයටත් වඩා සුන්දරය. හුරුබුහුටිය. විශාල නිල් පැහැති දෙනෙත රවුම් හැඩැති නාසය, රෝස පැහැති මහත දෙතොල ඇගේ මුහුණේ සුන්දරත්වය තව තවත් ඔප් නංවයි.
සමාජ විද්‍යා පර්යේෂණවල නිරතවන පර්යේෂකයන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ තම දත්ත පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් විශ්ලේෂණ සිදු කර ගන්නේ කෙසේද යන්නයි. එම ගැටලුවට විසදුමක් ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
ක්‍රි.ව.80 දශකයේහිදී පමණ පැවති රෝම ග්‍රීක සභ්‍යත්ව යුගයෙහිදී
විසුවියස් ගිනි කඳු පිපුරුමෙන් විනාශයට පත්වු ඉතාලියෙහි පොම්පෙයි
නගරය පසුබිම කොටගත් ප්‍රේම වෘත්තාන්තයක් දේවතාපයට පසුබිම්
වෙයි.මුල් කෘතියේ ලේඛකයාගේ විශිෂ්ටත්වයත් පරිවර්තකයාගේ සිංහල,
ඉංග්‍රිසි භාෂා චතුරතාවත් එක්ව ගෙන නිමැවුණු අපුර්ව නිර්මාණයක්
ලෙස දේවතාපය හදුන්වන්නට කවුරු නම් මැලිවෙත්ද?
ලෝක සාහිත්‍යයේ දුර්ලභ මාණික්‍යයක් බඳු වු ප්‍රංශයේ විසු
වික්ටර් මාරි හියුගෝ ගේ “ද ලේ මිසරාබිලේ ” නැමැති අද්වීතීය
නවකතාවේ රමණීය සංක්ෂිප්ත පරිවර්තනයකි. “මනුතාපය”.
මෙහි පරිවර්තක අයි .ඇම්. ආර්.ඒ.ඊරියගොල්ල සුරීන්ගේ සිංහල
භාෂා ශෛලිය අතිශය මනහරය.සුගමය.හදවතට දැනෙන සුළු ය.
Best Sellers
New Arrival
Award Winners
Offers
Bundle Offers
Authors
Publishers
Stationery
Gift Vouchers
Academic & Reference
Architecture & Design
Art Design & Photography
Biography
Buddhism
Business & Economics
CD & DVD
Children’s Books
Comics & Graphic
Computers & Technology
Cookery Food & Beverages
Electronic Items
Fiction & Literature
General Knowledge & IQ
Health Family & Lifestyle
History
Hobbies & Craft
Home & Garden
Humour
Music & Entertainment
Nature & Outdoors
Religion & Beliefs
Sports Games & Puzzles
School Books
Self Help & Personal Development
Society Politics & Current Affairs
Sports & Fitness
Travel & Leisure
Toys