Product Tag: අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 2016 ප්‍රශ්න පත්‍ර පිළිතුරු විග්‍රහය

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 2016 ප්‍රශ්න පත්‍ර පිළිතුරු විග්‍රහය

Showing all 12 results

Show:

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව – ඉලෙක්ට්‍රොනික විද්‍යාව

Highlights:

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව විෂයයෙහි නව විෂය නිර්දේශයට අදාළ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ පූර්ණ පාඨමාලාවක් මෙම පොතින් ඉදිරිපත් කෙරේ.

සිසු සිසුවියනට, ස්වයං අධ්‍යයනයට සුදුසු පොතක් ලෙස පරිශීලනය කිරීමට ද හැකිවන අයුරින්, පොතෙහි සියලුම විෂය කොටස් සරල ආකාරයට ඉදිරිපත් කොට ඇත. විෂය ප්‍රගුණ කිරීමට රුකුල් දීමක් වශයෙන්, විසඳූ ගැටලු ද විසඳීම සඳහා අභ්‍යාස රාශියක් ද පොතට ඇතුළත් කර ඇත.

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (පස්වන ඒකකය)

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ පස්වන ඒකකය වන “ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර” ඒකකයට අදාල විෂය කොටස ආවරණය වන පරිදි සැකසු කෘතියකි.

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර යටතේ මූලික මට්ටමේ දී සාකච්ඡා කරනු ලබන විෂය කරුණු සියල්ලම වාගේ මෙම පොතෙහි ඇතුලත්ව ඇති අතර සියලු විෂය කරුණු ආවරණය වන පරිදි සැකසු ගැටලු වලින් යුත් අභ්‍යාස මාලාවක් සහ පිළිතුරු විවරණයකින් සමන්විත වේ.

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – චුම්බක ක්ෂේත්‍ර (හත්වන ඒකකය)

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ හත්වන ඒකකය වන “චුම්බක ක්ෂේත්‍ර” විෂය කොටස ආවරණය වන පරිදි සැකසු මෙම කෘතිය විෂය කරුණු ඇතුලත් පරිච්ඡේද හතරකින් සමන්විත වේ.

පළමු පරිච්ඡේදයේදී චුම්බක හා චුම්බකත්වය පිළිබඳ විශ්ලේෂණයක් සිදු කෙරේ. චුම්බක ක්ෂේත්‍ර හා එහි යෙදීම් සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙවන පරිච්ඡේදය වෙන්කර ඇත. තුන්වන පරිච්ඡේදයෙන් චලිතවන විද්‍යුත් ආරෝපණ මත ඇතිවන චුම්බක බලය හා එහි යෙදිම් විස්තර කෙරේ. විද්‍යුත් ධාරාවක් ගලායන සන්නායක මත ඇතිකරන චුම්බක බලය හා ඒ සම්බන්ධ නියමයන් හා ප්‍රායෝගික යෙදීම් හතරවන පරිච්ඡේදයෙන් විස්තර කෙරේ.

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – ස්ථීති විද්‍යුත් ක්ෂේත්‍ර (හයවන ඒකකය)

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ හයවන ඒකකය වන “ස්ථීති විද්‍යුත් ක්ෂේත්‍ර” විෂය කොටස ආවරණය වන පරිදි සැකසු මෙම කෘතිය විෂය කරුණු ඇතුලත් පරිච්ඡේද හතරකින් සමන්විත වේ.

පළමු පරිච්ඡේදයේදී විද්‍යුත් ආරෝපණ, විද්‍යුත් ක්ෂේත්‍ර සහ ඒ හා සම්බන්ධව නියමයන් පිළිබඳ විශ්ලේෂණයක් සිදු කෙරේ. ගවුස් නියමය හා එහි යෙදීම් සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙවන පරිච්ඡේදය වෙන්කර ඇත. තුන්වන පරිච්ඡේදයෙන් ස්ථීති විද්‍යුත් ආරෝපණ සම්බන්ධ විද්‍යුත් විභවය හා විභව ශක්තිය පිළිබඳ විෂය කරුණු ඉදිරිපත් කර ඇත.

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – පදාර්ථයේ යාන්ත්‍රික ගුණ

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ දහවන ඒකකය වන “පදාර්ථයේ යාන්ත්‍රික ගුණ” විෂය කොටස ආවරණය වන පරිදි සැකසු මෙම කෘතිය විෂය කරුණු ඇතුලත් කර ඇත.

පළමු පරිච්ඡේදයේදී ඝන ද්‍රව්‍ය‍ය වල යාන්ත්‍රික ගුණ පිළිබඳ විශ්ලේෂණයක් සිදු කෙරේ.තරලවල යාන්ත්‍රික ගුණ හා එහි යෙදීම් සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙවන පරිච්ඡේදය වෙන්කර ඇත. තුන්වන පරිච්ඡේදයෙන් පෘෂ්ඨීක ආතතිය හා එහි යෙදිම් විස්තර කෙරේ.

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – මූලික අංශූ හා විකිරණ

Highlights:

අන්තර්ගතය

  1. පරමාණුවේ ව්‍යුහය
  2. හයිඩ්‍රජන් පරමාණුව
  3. X-කිරණ
  4. පදාර්ථයේ තරංග
  5. පරමාණුක න්‍යෂ්ටිය
  6. විකිරණශීලිතාවය
  7. න්‍යෂ්ටික ශක්තිය
  8. මූලික අංශූ
  9. බහුවරණ ප්‍රශ්න

භෞතික විද්‍යාව ධාරා විද්‍යුතය

Highlights:

අ.පො.ස උසස් පෙළ සිසු සිසුවියන්ගෙත් ගුරු භවතුන්ගෙත් පරිහරණය සඳහා 2018 වසරේ සිට බලපැවැත්වෙන සංශෝධිත නිර්දේශයෙහි ධාරා විද්‍යුතය කොටස ආවරණය වන සේ සැකසු පූර්ණ පාඨමාලාවක් මෙම පොතෙන් ඉදිරිපත් කෙරේ.

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යව – දෝලන හා තරංග

Highlights:

දෝලන හා තරංග අදාල සාරාංශ ගත පුණරීක්ෂණ සටහන් සහ 1987-2020 පසුගිය විභාග MCQ විවරණ

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 2015 ප්‍රශ්න පත්‍ර පිළිතුරු විග්‍රහය

Highlights:

අ.පො.ස උසස් පෙළ විභාගයේ 2016 භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු හා එහි විශ්ලේෂණය මෙම පොත මගින් ඉදිරිමත් කර ඇත.එසේම සිසු දරුවන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී දක්වන දුර්වලතා, අසම්පූර්ණ උත්තර හා අතපසුවීම් සියල්ලක්ම සෑම ප්‍රශ්නයක් යටතේම ඉතා නිවැරදි ලෙස සමාලෝචනය කර ඇත.

උසස් පෙළ – භෞතික විද්‍යාව

Highlights:

2002 අප්‍රේල් මස පවත්වන ලද භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණයයි.සිසු සිසුවියන් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී දක්වන ලද දුර්වලතා, අසම්පුර්ණ උත්තර හා අතපසුවීම් සියල්ලක්ම සෑම ප්‍රශ්නයක් යටතේම ඉතා පුළුල් වශයෙන් සමාලෝචනය කොට ඇත.

අ.පො.ස ( උසස් පෙළ ) භෞතික විද්‍යාව

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 2016 ප්‍රශ්න පත්‍ර පිළිතුරු විග්‍රහය

Highlights:

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 2016 ප්‍රශ්න පත්‍ර පිළිතුරු විග්‍රහය

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping