Product Tag: ආතර් කොනන් ඩොයිල්

ආතර් කොනන් ඩොයිල්

Showing all 2 results

Show:

මාරක සටන

Highlights:

“දොස්තර වොට්සන් ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්‍රමය. ඒක මුද්‍රණයට යවන්න මං පොරොන්දු වෙනවා.පොතේ පිටකවරයේ මං මේ විදියට දමන්නම්.කමක් නැහැ නේද ?

මරුවා සමග සටන් කළ ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටන !

ලේඛකයාගේ නම මං මේ විදියට දැම්මොත්! ?

බිහිසුණු සටනකින් පසු ජිවිතක්ෂයට පත් වු දොස්තර ජෝන් වොට්සන් ?”

“උඹ සිහි විකල්වුණු යක්ෂයෙක්” මම කෑගැසිමි. “උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි”

බැස්කර්විල් දඩබල්ලා

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරීක්ෂක නව කථා අතුරෙන් මෙය ඉතා ම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නව කථාව ය. රාත්‍රී කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරි සරන භීෂණාත්මක දඩ බල්ලකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නව කථාවට පසු බිම වී ඇත්තේ, බැස්කවිල් පරම්පරාවේ භයංකර පුරාවෘත්තයකි. රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනී මැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping