Product Tag: ඉතිහාසය

ඉතිහාසය

Showing all 7 results

Show:

අ.පො.ස. (සා.පෙළ) ඉතිහාසය ප්‍රශ්න පත්‍ර I, II සහ පිළිතුරු (මයි ටියුටර්)

Highlights:
  • විභාග දේපාර්තමේන්තුව නිකුත් කළ මුලකෘති ප්‍රශ්න පත්‍රය
  • නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා සවිස්තරාත්මක පිළිතුරු
  • නව නිර්දේශියට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු

08 ශ්‍රේණිය – ඉතිසාසය

Highlights:
  • මෙම ග්‍රන්ථ‍ය 2017 නව විෂය නිර්දේශයට අනුව සකස්කර ඇත.
  • සෑම පාඩමක් සඳහාම කෙටි හැඳින්වීමක් සමග වැදගත් අමතර කරුණු ඇතුලත්කර ඇත.
  • එක් එක් පාඩම සඳහා ප්‍රමාණවත් පරිදි අභ්‍යාස සහ ශිෂ්‍ය ක්‍රියාකාරකම් ඇතුලත් වේ.
  • සිසුන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනයට මෙහි ඇති අභ්‍යාස හා ක්‍රියාකාරකම් බෙහෙවින් ඉවහල් වේ.
  • අ.පො.ස. (සා/පෙළ) දක්වාම ඉතිසාස විෂයෙන් උසස් සාමාර්ථ‍යන් ලබා ගැනීමට මෙම පොත පරිශීලනය කිරීමෙන් ලබන දැනුම ඉවහල්වේ.

9 ශ්‍රේණිය ඉතිහාසය

Highlights:

*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.

9 ශ්‍රේණිය ඉතිහාසය පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.

අ.පො.ස. සා/පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන මාස්ටර් මයින්ඩ් – ඉතිහාසය

Highlights:

• Ex/Press/2022/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020, 2021 සහ 2022 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දීම.

9 ශ්‍රේණිය ඉතිහාසය 2018 නව විෂය නිර්දේශය

Highlights:

පාඩමෙන් පාඩම ආවරණය වන මාසික පරීක්ෂණ සමගින් වාර විභාගය සදහා අනුමාන වාර පරික්ෂණ 3 ක් ප්‍රශ්න පත්‍ර 10ක් සමග පිළිතුරු

ඉතිහාසය (7 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

Highlights:

ඉතිහාසය (7 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

ඉතිහාසය – ගුණසේන Q & A 2016 – 2017 O/L PAST PAPERS

Highlights:

ඉතිහාසය – ගුණසේන Q & A 2016 – 2017 O/L PAST PAPERS

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping