Product Tag: ඉසුරු අංජුල පෙරේරා

ඉසුරු අංජුල පෙරේරා

Showing all 2 results

Show:

මේහලා සහ තවත් කෙටි කතා

Highlights:
“ගෑනියෙක් වැරදිලා හරි මිනිහෙක් එක්ක ගියොත් ඒ මිනිහවම බඳින්න සිද්ධ වෙන්න පුවවන්. ඒත් පිරිමියෙක් මොකටද වැරදිලා සිද්ධ වුණු දෙයකට වන්දි ගෙවන්නේ? ”
-මඟුල් සක්වළ

“දෙවියන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. අහසින් වැටෙන්නත් පුළුවන්, අහසේ ඉන්නත් පුළුවන්. ”
-(අ)සමාන්තර

“ඕවා දැන් කාලෙ එච්චර ලොක් දේවල් නෙවෙයි නේහා.කෝපි කාලෙ තමයි සුදු රෙද්දක් එලලා රතු පාට හොයන්නෙ.”
-වරදකාර

“මට සල්ලි ඕනේ. සල්ලි හම්බෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ රෝදේ කැරකෙන තැන අනුව”
-පරමාණු

“එක එකාගෙ න්‍යාය පත්‍ර වලට නෙවෙයි මේවයේ වැඩ සිද්ධ වෙන්නෙ. ජාතිය ගැන හිතලා කරදර ඉවසපන්.”
-මේහලා

“උඹම කියපන් බලන්න, උඹ ආස නැද්ද ජොබ් එකෙන් අත් වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පොඩි වෙලාවකට හරි.?”
-කුටුම්භ

“මේවා ඇත්තම ආදර කතා ද කියලා මම දන්නෙ නැහැ.මහරවිට මේවා ඇඳකට ගොඩවෙනකම් තියෙන ඒවා වෙනනත් පුළුවන්.”
-ගැහැණු වැඩ අරඹති

“සංවරකම, විනයගරුක බව කොයිතරම් නම් අවශ්‍යයිද මනුස්සයෙක්ට? එහෙම දෙයක් නැති තැන ප්‍රශ්න ගොඩගැහෙනවා. අලුතින් නිර්මාණය වෙනවා.”
-රෝස කැලේ

සුරතල් සතුන්ගේ රෝග

Highlights:
ශ්‍රි ලංකාවේ නිවෙස් තුල සුරතල් සතුන් ලෙස වැඩිපුර ම ඇති කරන්නේ සුනඛයින් සහ බළලුන් ය.යහපත් සෞඛ්‍යයෙන් හෙබි සුරතල් සතෙකු නිවසක වාසය කරන්නේ නම් එම සත්වයාගේ අයිතිකරුත්,සත්ත්වයාත් අතර මනා සම්බන්ධතාවයක් ඇති වෙයි.තමන්ගේ සතුන්ට වැලඳිය හැකි රෝග පිළිබඳව අවබෝධයක් ඇති සත්ව අයිතිකරුවන් සිටියහොත් සෞඛ්‍ය සම්පන්න සුරතල් සත්ත්ව ප්‍රජාවක් ගොඩනගා ගැනීම අසීරු නොවේ.එවැනි වගකීම් සහගත සත්ව අයිතිකරුවන් බිහි කිරිමේ අරමුණින් ලියැවුණු මේ කෘතිය සුරතල් සතුන් හට රෝග වැලදීම වළක්වා ගැනීමත්, වැළඳුණුු රෝග සුව කර ගැනීමත් පිළිබඳ වැදගත් මඟ පෙන්වීමක් ලබා දෙයි.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping