Product Tag: උදය පොත් ප්‍රකාශකයෝ

උදය පොත් ප්‍රකාශකයෝ

Showing all 5 results

Show:

දෙමළ බසට හුරුවෙමු

Highlights:

ලංකාවේ ජීවත් වන ප්‍රධාන ජන වර්ග අතර ජාතික සමගිය ගොඩ නැගීමට නම් ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ ඔවුන්නොවුන් විසින් භාවිතා කරන විවිධ භාෂා පිළිබඳව නිපුණතාවක් සියලු දෙනා විසින් ලබා ගැනීමයි.

දෙමළ බසට පිවිසෙන සෑම ආධුනිකයෙකු විසින් ම පරිහරණය කළ යුතු වටිනා ග්‍රන්ථයක් වශයෙන් මෙම නිර්මාණය හඳුන්වා දෙමි.

කැන්ටර්විල් මන්දිරයේ බිහිසුණු භූතයා

Highlights:

එම රාත්‍රිය පුරාම ධාරානිපාත වර්ෂාව ඇද හැලෙන්නට වූ අතර මුලු මන්දිරයම ඉතා නිශ්චල විය. ඊළග උදෑසන ඔටිස් පවුල උදෑසන ආහාර ගැනීම සදහා යළි පුස්තකාල කාමරයට පැමිණියහ. එහි පැමිණි ඔවුන්ට දැකගත හැකිවූයේ පුදුමාකාර දෙයකි. පුස්තකාල කාමරයේ බිම නැවතත් ලේවලින් තෙත්වී තිබිණි.

පිංකර්ටන් පොලිෂ් වලට ඉතාමත් හොදින් හැම දෙයක්ම පිරිසිදු කරන්න පුලුවනි යැයි වොෂිංටන් කියන්නට විය.

මේ ලේ පැල්ලම පිංකර්ටන් පොලිෂ් නිසා මැකිලා ගියා. ඊයේ ඒක තිබුනේ නැහැ.

මම හිතන්නේ බූතයා අවුදින් තවත් වරක් මේ ලේ පතුරැවා දමා යන්න ඇති.

අනගාරික ධර්මපාලතුමා

Highlights:

“සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරා ගනිව්” යන අභීත සිංහල නාදය එතුමාගේ මුවින් පිටවූයේ මේ අවධියේදීය. පෙරළා ලංකාවට පැමිණි එතුමා සෙන්පති ඕල්කට්තුමාද කැටුව රට පුරා ඇවිදිමින් දේශනා පවත්වන්නට පටන් ගත්තේ මින් පසුවය.

ශ්‍රී ලංකාවේ ලෝක උරුම අනුරාධපුරය

Highlights:

ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රමානුකූල වූ අගනගරය මෙන්ම ලෝකයේ ශ්‍රේෂ්ඨතම සභ්‍යත්වයක, සංස්කෘතික ඉපැරණි නටඹුන් රැසක්ම තවමත් සුරැකිව දකින්නට ලැබෙන පෞරාණිකම නගරයයි. මේ පූජනීය නගරය තුළින් අපට හමුවන ශ්‍රේෂ්ඨතම සම්පත නම්… ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේයි.

Buds & Blossoms – Model English Essays and Poems with Great Sayings

Highlights:
  • 9 / 10 / 11 සහ උසස් පෙළ සිසුන් සඳහා
  • ආදර්ශ ඉංග්‍රීසි රචනා, පද්‍ය නිර්මාණ සමග ශ්‍රේෂ්ඨ කියමන් රැසක් මෙහි අන්තර්ගතය.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping