Product Tag: එච්. එම්. නිමල් ගාමිණි

එච්. එම්. නිමල් ගාමිණි

Showing all 14 results

Show:

2 ශ්‍රේණිය සිංහල

Highlights:

විෂය නිර්දේශය සහ ගුරු අත් පොතේ සඳහන් ප්‍රාථමික අධ්‍යාපන අවධිය සඳහා නිපුණතා වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කර මනා දැනුමක් දරුවාට ලබා දීමට අදාළ අභ්‍යාස මේ පොත තුළ අන්තර්ගත කර ඇති අතර ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව සකස් කර ඇත.

3 ශ්‍රේණිය ඡේද හා පද්‍ය පළමු වාරය, දෙවන වාරය සහ තෙවන වාරය

Highlights:
  • පළමු වාරය, දෙවන වාරය සහ තෙවන වාරය නව විෂය නිර්දේශය
  • ඡේද සහ පද්‍ය පොතෙන් කපා ඉවත් කර ගත හැකි පරිදි සකසා ඇත.

5 ශ්‍රේණිය ඡේද හා පද්‍ය පළමු වාරය, දෙවන වාරය සහ තෙවන වාරය

Highlights:
  • පළමු වාරය, දෙවන වාරය සහ තෙවන වාරය නව විෂය නිර්දේශය
  • ඡේද සහ පද්‍ය පොතෙන් කපා ඉවත් කර ගත හැකි පරිදි සකසා ඇත.

2 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් ප්‍රශ්න සහ පිළිතුරු

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත.

විෂය කරුණු තහවුරු වන පරිදි විෂය නිර්දේශය හා ගුරු මාර්ගෝපදේශයේ පිළිවෙළට ප්‍රශ්න සකස් කර ඉදිරිපත් කර ඇත.

04 ශ්‍රේණිය සිංහල

Highlights:

2019 වර්ෂයේ සිට 4 ශ්‍රේණියට නිර්දේශිත විෂය නිර්දේශය හා ගුරු මාර්ගෝපදේශයට අනුව, මේ පොත රචනා කර ඇත.

05 ශ්‍රේණිය සිංහල

Highlights:

05 ශ්‍රේණිය සිංහල පෙළ පොතින් භාෂාව ඉගෙන ගනිමු.
2020 නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇත.

05 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් ප්‍රශ්න සහ පිළිතුරු (1 කොටස)

Highlights:

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය කරුණු ආවරණය කිරීමට මේ පොත රචනා කර ඇත. විෂය කරුණු තහවුරු වන පරිදි ගුරු මාර්ගෝපදේශයේ පාඩම්වල ඇතුළත් ක්‍රියාකාරකම් පිළිවෙළට ප්‍රශ්න සකස් කර ඉදිරිපත් කර ඇත.

03 ශ්‍රේණිය විභව්‍යතාමාන (ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන)

Highlights:

කෘතියේ අන්තර්ගතය

  1. ආදේශන හැකියාව
  2. තර්කන හැකියාව
  3. පරිවර්තනය
  4. ගැටලු විසඳීම
  5. අන්තර් සම්බන්ධතා
  6. නිරික්ෂණ හැකියාව
  7. උපදෙස් නිවැරදිව පිළිපැදීමේ හැකියාව…

01 ශ්‍රේණිය දෙමළ (දෙවන ජාතික භාෂාව)

Highlights:

2016 සිට ක්‍රියාත්මකවන නව විෂය නිර්දේශයට අනුකූලයි.

01 ශ්‍රේණිය විභව්‍යතාමාන මිශ්‍ර අභ්‍යාස

Highlights:

විභව්‍යතාමාන
මිශ්‍ර අභ්‍යාස
(ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන)
නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත.

01 ශ්‍රේණිය සිංහල

Highlights:

2016 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත.

මව්බස යනු පුද්ගලයෙකුගේ ජීවිතයේ මූලික අඩිතාලම සපයන ප්‍රධානම මාධ්‍ය‍ය යි. ජීවිතයේ හැම ක්‍රියාකාරකමක් සඳහාම මව්බස විෂය නිසි ලෙස දැන සිටීම ඉතා වැදගත් වේ.

චතුර්විධ භාෂා කුසලතාවට අදාළ විෂය නිර්දේශයේ සඳහන් සියලු අභ්‍යාසවලට අදාළ පැවරුම් මේ පොත තුළින් ලබා දීමට උත්සාහ ගෙන ඇත. ගුරුවරයාට හා දරුවාට පහසු වන අන්දමින් අභ්‍යාස වැඩි ප්‍රමාණයක් පොත තුළ ඇතුළත් කර ඇත.

01 ශ්‍රේණිය පෙර ලිවීම හා රූල් පහේ අකුරු හුරුව – ලස්සන අකුරු

Highlights:

2016 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත.

2016 පළමු ශ්‍රේණියට හඳුන්වා දී ඇති විෂය නිර්දේශය හා ගුරු අත්පොතට අනුව එහි පෙර ලිවීමේ අභ්‍යාස හා මූලික අකුරු 36 පිළිබඳ දරුවාගේ චාලක කුසලතා වර්ධනය කිරීම සඳහා මෙම පොත සකස් කර ඇත.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අකුරු ලිවීම පිළිබඳ නිර්දේශයන්ට අනුව 4cm රූල් පහ සකස් කර ඇත.

04 ශ්‍රේණිය පරිසරය

Highlights:

04 ශ්‍රේණිය පරිසරය නව විෂය නිර්දේශය ආශ්‍රිත ක්‍රියාකාරකම්
ප්‍රශ්න සහ පිළිතුරු
පාඩමෙන් පාඩමට, ක්‍රියාකාරකමෙන් ක්‍රියාකාරකමට අභ්‍යාස ඇතුළත් කර ඇත.

04 ශ්‍රේණිය ඡේද හා පද්‍ය

Highlights:

04 ශ්‍රේණිය නව විෂය නිර්දේශය ඡේද හා පද්‍ය
පළමු වාරය, දෙවන වාරය සහ තෙවන වාරය
(ඡේද සහ පද්‍ය පොතෙන් කපා ඉවත් කර ගත හැකි පරිදි සකසා ඇත.)

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping