Product Tag: කඩුල්ල ප්‍රකාශන

කඩුල්ල ප්‍රකාශන

Showing all 36 results

Show:

තිත්ත මී පැණි

Highlights:

මේක හරිම කරදරයක්
රුක් දෙවියන් හට හිතුණා
සුදුසු පිළියමක් සියමින්
නිතර වෙහෙසුණා…

රුක් දෙවියන් නැකැත් බලා
සුබ දවසක් නියම කළා
මොණර හාමි අත කාටත්
පණිවිඩ යැව්වා..

පොඩ්ඩා

Highlights:

පොඩ්ඩා වනාහී පුංචි පවුලක ජීවිත කතාන්දරයක් යුද්ධය හා සමාන්තරව ගලායාමෙකි. දුක නුහුරක් නොවූ සතුටද ඉතාමත් අල්පේච්ජ ව විඳිමින් උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලා සැනසුන උත්තරීතර මාතෘත්වය මෙන්ම පණ කෙන්ඳ ඇති තාක් ළඟ රැඳෙන යශෝධරාවකගේ පතිභක්තිය විදහා දක්වන්නට ගත් වෑයමකි ‘පොඩ්ඩා’.

ළමාවිය කෙළිදෙළෙන් ගත වුව ද තරුණ විය නීරස කරන්නට කුරිරු යුද්ධයක් අර අඳිමින් සිටි මොහොතක ආදර වැස්සකින් සිත්විල නහවන්නට පෙරමං බලා සිටි පුංචි සුරංගනාවියකගේ අඳෝනා කඩොලාන මිරිදියේ සැඟව ගිය පොඩ්ඩාට ඇසේවිද?

කොමඩු කෑ සූකර පෝතක

Highlights:

මෙම පොත 1980 දි ළමා කලා හා පොත් සම්මාන උළේලේදී පළමු ත්‍යාගය දිනාගත් අතර ,2010 දී රට පුරා සිටින දරුවන් රාජ්‍ය පුවත්පත් හා ප්‍රකාශන පරිපාලනය විසින් නිර්දේශ කරන ලද විශිෂ්ට කියවීම් 100න් එකක් ලෙස තෝරා ගන්නා ලදී.

අකීකරු එළු පැංචා

Highlights:

චෑන් තොං (1932-1995) මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී.

“අකීකරු එළු පැංචා” චෑන් තොං විසින් සංස්කරණය කර චිත්‍ර අඳින ලද අතර, එහි “අකීකරු එළු පැංචා” සහ “පුංචි මීයා සහ ගෝන අක්කා”යනුවෙන් කථා දෙකක් අඩංගු වේ. අකීකරු එළු පැංචා (විදේශ භාෂා අනුවාදය) ප්‍රථම වරට 1984 දී ප්‍රකාශයට පත් කරන ලදී.

ඉබ්බා සහ හාවා

Highlights:

චෑන් තොං (1932-1995), මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශුආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටුන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදි.

1977 ජුනි මාසයේදී, ” ඉබ්බා සහ හාවා” පින්තූර පොත ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදි.

කොටියාගෙන් ඉගෙනගත් නරියා

Highlights:

චෑන් තොං (1932-1995), මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශුආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටුන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදි.

1985 අගෝස්තු මාසයේදී ” කොටියාගෙන් ඉගෙනගත් නරියා ” පින්තූර පොත ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදි.

පූස් පැටව් දෙන්නා

Highlights:

චෑන් තොං (1932-1995), මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශුආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටුන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදි.

” පූස් පැටව් පැටව් දෙන්නා ” චෑන් තොං විසින් සංස්කරණය කර අඳින ලද අතර එහි ” පූස් පැටව් පැටව් දෙන්නා ” සහ “එළ හරකා සහ මී හරකා” යන කථා දෙකක් අඩංගු වේ. ” පූස් පැටව් පැටව් දෙන්නා ” ප්‍රථම වරට 1984 දි ප්‍රකාශයට පත් කරන ලදී.

ගින්නක් නිවීමට ගිය පරෙවි පැටියා

Highlights:

චෑන් තොං (1932-1995), මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශුආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටුන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදි.

“ගින්නක් නිවීමට ගිය පරෙවි පැටියා” ” ආඩම්බර මොණරා” “කුකුළු පැටවිය සහ ඇගේ යහළුවෝ” තුනකින් සමන්විත වේ. මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 1984 දීය.

සතුන් වත්තෙ

Highlights:

චෑන් තොං (1932-1995), මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශුආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටුන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදි.

1963 ජුනි මාසයේදී ඔවුන්ගේ සහයෝගී පින්තූර පොත වන “සත්තු වත්තේ” පළමු සංස්කරණය ප්‍රකාශයට පත් කරන ලදි. 1980 දී නැවත සකස් කරන ලද “සත්තු වත්තේ” පොත ප්‍රකාශයට පත් කෙරිණි.

බුද්ධ – THE BUDDHA

Highlights:
මෙරට ඉතිහාසය අපට සැපයූ ඉතිහාසඥයන් විද්වතුන් විසින් ඒ ඉතිහාසය වශයෙන් අපට පෙන්නුම් කරන ලද්දේ, උගන්වන ලද්දේ මෙරට පාලනය කළ රජුන්ගේ නාමාවලියක් සහ ඊට අමතරව ඔවුන් විසින් ඉදි කරන ලද වැව් අමුණු, වෙහෙර විහාර, දාගැබ් පිළිබඳ විස්තරයකුයි. ඒ රජවරුන් මෙරට පාලනය කලේ කුමන දර්ශනයක්, කුමන ආචාර ධර්ම පද්ධතියක්, කුමන සභ්‍යත්ව පදනමක් උඩ ද ආදී වූ කරුණු ගැන අවබෝධයක් අපට නො ලැබිණ. ඒ ගැන අප පුදුම විය යුතු නොවේ. මේ ඉතිහාසය අපට කියා දුන් ඉතිහාසඥයන්, විද්වතුන් අයත් වන්නේ මැකෝලි සාමි බිහි කළ පරපුරටයි. ඔවුන්ට අනුව අප ශිෂ්ටාචාරයක් සභ්‍යත්වයක් නිර්මාණය කරගත නොහැකි වූ අශිෂ්ට ගෝත්‍රික පිරිසකි. යම් ශිෂ්ටාචාරයක් පෙර දවස වී නම් එය අද වන විට මියගොස් පාෂාණීභූත වී අවසානය. ඔවුන්ට අනුව අද අප කළ යුත්තේ ඒ මිය ගිය අතීතය අමතක කර අද ඇති විෂම සභ්‍යත්වයේ සාමාජිකයන් බවට පත් පත්වීමය.

කපුටා සහ නරියා

Highlights:

චෑන් තොං (1932-1995), මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශුආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටුන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදි.

” කපුටා සහ නරියා ” පොතෙහි ” කපුටා සහ නරියා ,” ” කූඹියා සහ තණකොළපෙත්තා” සහ ” මී රැස්වීම ” යනුවෙන් කතා තුනක් අඩංගු වේ. කපුටා සහ නරියා මුලින්ම ප්‍රකාශයට පත් කළේ 1978 දීය. ” කූඹියා සහ තණකොළපෙත්තා” සහ ” මී රැස්වීම ” මුලින්ම ප්‍රකාශයට පත් කළේ 1982 දී ය.

වලස් පැටියාගේ දතක් ගලවයි

Highlights:

චෑන් තොං (1932-1995), මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශුආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටුන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදි.

1980 මර්තු මාසයෙදි ” වලස් පැටියාගේ දතක් ගලවයි ” පින්තූර පොත ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදි.

කැමීලියා

Highlights:

බලාපොරොත්තු කිසිදු විශේෂ හේතුවකින් තොරවම බිඳ වැටෙයි.

ප්‍රාර්ථනා මීදුමක් සේ නොකියාම මැකී යයි.

සියල්ල බිඳ වැටී මුළු ලොවම කළුවර වු පසු පවා – දිගු අඳුරු මාවත කෙළවර නිසැක ලෙසම ආලෝකය උදා වනු ඇතැයි සිතන මිනිස්සු සිටි

බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන්ට වඩා විශ්වාස බලවත්ය.

පින්තූර කතා

Highlights:

රැඩ්ලොව්ගේ කාටූන් මාතෘකාවක් මත පදනම් ඒවා වේ. රැඩ්ලොව්ගේ රූපන විලාසය ඉතා නම්‍යශීලී වේ.

  • මෝඩ එළුවෝ දෙන්නා
  • මගෙ දරුවන් කොතනදෝ ?
  • විපතේදී පිහිටවන්නා කලණ මිතුරෙකි
  • හාවා තාරාවුන්ගේ පිට උඩ ගිට හැටි
  • කරුණාවන්ත තාරාවා

චෑන් තොංගේ අපූරු කතන්දර

Highlights:

දඟකාර අමරණීය චිත්‍ර ශිල්පී චෑන් තොංගේ සම්භාව්‍ය මනහර පින්තූර කතා පොත් එකතුවකි.

  1. සතුන් වත්තෙ
  2. කොමඩු කෑ සූකර පෝතක
  3. අකීකරු එළු පැංචා
  4. ඉබ්බා සහ හාවා
  5. නරියා කොටියාගෙන් උගනී
  6. පූස් පැටව් දෙන්නා
  7. මැඩියා සහ දිය බල්ලා
  8. කපුටා සහ නරියා
  9. වලස් පැටියාගේ දතක් ගලවයි
  10. ගින්නක් නිවීමට ගිය පරෙවි පැටියා

හත් පෙති මල සහ තවත් කතා

Highlights:

“හත් පෙති මල සහ තවත් කතා” එකතුවට උපදේශාත්මක සුරාංගනා කතා 5ක් ඇතුළත් වේ. “හත්පෙති මල” යනු වලෙන්තීන් කතායෙව්ගේ ප්‍රසිද්ධතම නිර්මාණය වන අතර දරුවන්ට අනුකම්පාව, කරුණාව සහ අන්‍යොන්‍ය සහයෝගය උගන්වයි.ක

කෘතියේ අන්තර්ගතය

  1. හත් පෙති මල
  2. නළාව සහ ජෝගුව
  3. ලී කොටය
  4. බිම් මල්
  5. මුතු ඇටය

සැබෑ ම ලස්සන

Highlights:

‘සැබෑ ම ලස්සන’ යනු යහපත් ආකල්ප සමාජ ගත කිරීමේ අරමුණෙන් ලියැවුණු ළමා කතාන්දරයකි. කතාන්දරයේ තේමාව, වර්ණ පින්තූර සහ සරල භාෂා රටාව පුංචි දරුවන්ට මෙම කතාන්දරය සමීප කරවන අතරම, සිංහල, ඉංග්‍රීසී සහ ප්‍රංශ භාෂා ත්‍රිත්වයෙන් ම ලියැ වී ඇති නිසා සිසුන්ට ද මෙම භාෂා කුසලතා ප්‍රගුණ කර ගැනීමෙහිලා මෙම පොත පිටිවහලක් ද වෙයි.

වීණාවක් රැගෙන ගිය දරුවා

Highlights:

කිසිදු මං සලකුණක් නැති වන ලැහැබවලින් වේලී තිබූ මුල්ලිවයික්කාල් ප්‍රදේශය ගන කැළෑවක් බවට පත් ව තිබූණි.ඒ වන ලැහැබ් තුළ පක්ෂීහු රහසේ බිත්තර දමා ඇති සේ ය.ඒ දරුවා එම වන ලැහැබ් අතරේ නොපෙනී ගියේ ඇයි ද කියා ඔහු මිමිනුවේ ය. හිස් සුළඟ පැමිණ මුහුණේ ගැටී ඔහුගේ මතක සාගරයේ රැළී බිඳ හෙළුවේය.

අධිකාරීවරයා නල්ලසාමිගේ මළ සිරුර පිළිබඳ සැලකිල්ලක් නො දැක්වුව ද ඔහුගේ ප්‍රශ්න දහස් ගණනකට පිළිතුරු දීමට අපට සිදුවිය.අවසානයේ අසවල් තැනට ගෙනිහින් වළදාපල්ලා යන නියෝගය ලැබුණි.ඔහු සදහන් කළේ අපගේ පැල්පත් පිහිටා තිබෙන කඳුකර පෙදෙසේ ස්ථානයකි.අපි නැවතත් මළ සිරුර ඔසවාගෙන කන්ද නගින්නට වූයෙමු.කාලය ගෙවී ගියත් ම මැස්සේ බර ද වැඩි විය.උරපත්ත දැවී යන්නාක් සේ දැනුණි.දුර්ගන්ධය ද ඉසිලිය නොහැකි තරම් ය.කෙසේ හෝ සියල්ල දරාගෙන යා යුතුයි.

වලවන් මගේ ග්‍රහණයෙන් මිදෙන්නට දැඟලුවේය.කකුල්වලින් ඇන්නේය.මගේ පපුවට අත තබා තල්ලු කලේය.”මම බිමින් තියන්න”මට එයා වීරත්වයට පත් කරලා අවසන් ගෞරව දක්වන්නට ඕනි.බිමින් තියන්න යි කියමින් අඬනන්නට පටන් ගත්තේ ය.ඔහුගේ හැඬුම් හඬ මගේ හඬ පරයමින්ඒ භූමිය පුරා පැතිර යන්නට විය.

රිදී කුරය

Highlights:

අපේ ගමේ කොකෝවන්‍යා කියලා සීයා කෙනෙක් උන්නා. සීයාට පවුලේ කියලා කවුරුත් හිටියෙ නෑ. ඉතින්, දවසක් එයා අනාථ දරුවෙක් හදාගන්න ඕනෑ කියලා තීරණය කළා.
එහෙම හිතපු කෝවන්‍යා සීයා, එයාගෙ අසල්වාසීන්ගෙන් ඇහුවා එයාල දන්න අනාථ දරුවන් කවුරුහරි ඉන්නවද කියල….

අ.පො.ස. (උසස් පෙළ) සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍ය‍යනය

Highlights:

12-13 ශ්‍රේණීන්හි සියලුම පාඩම් ආවරණය වන ආකාරයට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍ය‍යනය විෂයයේ පළමු ප්‍රශ්න පත්‍රයට ආදාළව කෙටි ප්‍රශ්න 1000 ක් සහ ඊට අදාළ පිළිතුරු ඇතුළත්ව මෙම කෘතිය රචනා කර ඇත.

ඉර කාගෙද?

Highlights:

“මගේ ළඟ තවත් සෙල්ලම් බඩුවක් තියෙනවා” කුකුළු පැටියා ඉර පෙන්නලා කීවා.
බලු පැටියා හිනාවුණා.
“හා! හා! ඉර! ඉර කාටවත් අයිති නැහැ!”
“අයිති නැතිද?”
“නැහැ.”
“බලු කූඩුව කාගෙද?”
“මගේ!”
“නුඹගෙද?”
“මගේ!”
“ඉර කාගෙද?”

මල් ඇටය

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

අවුරුද්දක් ගතවෙලා ගියා. ඒත් ඇටය පැළවුණේ නම් නැහැ. හොඳටම තරහ ආපු මුදලාලි මෙහෙම කිව්වා. “මේක වටිනා මල් ඇටයක් කියලා හිතපු මම මොනතරම්  මෝඩද…?මේක මැරිච්ච එකක්. ගඳ ගහන කැත ඇටයක්.”

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

මී මනමාලි

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

තමන්ගේ සුදු රැවුළ අත ගගා හිනා වෙන ගමන් අමරණීය මුනිවරයා මෙහෙම කිව්වා. “මම ඔයාව ගැහැනු ළමයෙක් කළා වගේම ආපහු මීයෙක් කරන්නම්.” එහෙම කියපු එයා මන්තරයක් කියලා ගැහැනු ළමයාව මීයෙක් බවට හැරෙව්වා. දැන් ඉතින් මී දැරිය ආපහු මීයෙක් බවට පත් වුණා.

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

මකරා බැඳ දැමූ හැටි

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

පුංචි ගෑනු ළමයා හිනා වෙවී සුරංගනාවියගේ පිටිපස්සේ හැංගුණා. එතකොට තමයි නිදහස් හරිතට තේරුම් ගියේ තමන් කළු සර්පයාගෙන් බේරාගත් කුරුල්ලා තමයි මේ පුංචි ගැහැනු ළමයා කියලා.
සුරංගනාවිය නිදහස් හරිතට රත්තරං රිදී ආභරණ මහා ගොඩක් තෑගි කළා. ඒත් එයා මෙහෙම කිව්වා, “මට ඕන කරන්නේ බේරාගන්න පුළුවන් විධියේ ආයුධයක්.”

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

මුතු බෙලි අක්ක නගෝ හත් දෙනා

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

පායි හායි අක්ක නගෝ හත් දෙනාට ආයුබෝවන් කියලා යන්න සැරසෙද්දි ඔවුන් තමන් පැළඳගෙන හිටපු පිත්ත පටි ගලවලා අතට ගත්තා. එයාලා ඒවා මුහුදු පතුලේ සිටෙව්වා.
ඇසිපිය ගහන තරම් ඉක්මනින් ඒවා දිගට මහතට වැඩිලා මහ මුහුදේ දියවැල් ගලන තාලයට වැනෙන්නත් පටන් ගත්තා.

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

කොමඩු දැරිය

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

හරිම පුදුමයක්! පැණි කොමඩු ගෙඩිය බැලුමක් වගේ පිම්බෙන්න පටන් ගත්තා. දවසක් තුනක් යන්නත් කලින් කොමඩු ගෙඩිය කරත්ත රෝදයක් තරම් ලොකු වුණා. පැණි කොමඩු සීයා මුළු ජීවිත කාලයම කළේ පැණි කොමඩු වැවීම. ඒත් එයා කවදාවත්ම මේ තරම් ලොකු පැණි කොමඩු ගෙඩියක් දැකලා තිබුණෙ නම් නෑ.

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

දිව්‍යමය ගසේ ෆීනික්ස් කුරුල්ලෝ

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

එක දවසක් උදේ ගමට ඇතුළුවෙන දොරටුව දිහාවෙන් මිහිරි කුරුලු ගීත හඬක් ඇහෙන්න පටන් ගත්තා. මේ සද්දය මොකක්ද කියල හොයාගෙන ආපු ගම්වැසියෝ ගම්මානයේ දොරටුව ළඟටම ආවා.
එයාලට දකින්න ලැබුණා ගහ පුරාම ෆීනික්ස් කුරුල්ලන්ට සමාන ලස්සන කුරුල්ලෝ ගොඩක් පිරිලා ඉන්න හැටි.ඇත්තටම මේ වූතෝං ගහට ආකර්ෂණය වෙලා තිබුණෙ ෆීනික්ස් කුරුල්ලෝ.

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

ෆීනික්ස් කන්දේ කතන්දරය

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

ඔන්න එක දවසක් තුවාල වුණ කුරුල්ලෙක් ඇවිත් මේ අයියාගේ ගෙදර වහලේ වැහුවා. අයියා මේ කුරුල්ලාව දැකපු හැටියෙම අයියා පොල්ලක් අරගෙන ඌ එළවලා දැම්මා. ඊට පස්සේ මේ කුරුල්ලා ගිහින් මල්ලිගෙ අතු පැළේ වහලේ වැහුවා. මල්ලි කුරුල්ලව අත් දෙකට අරගෙන වතුර පොවලා කෑම කැව්වා.

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

රන් පොරොව

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

එකෝමත් එක කාලයක හිටියා පිරිමි ළමයෙක් එයාගේ නම තමයි ‘චෙ චෙං’ එයා බොහෝම දුප්පත් පවුලක කෙනෙක් නිසා එයාට සිද්ධ වුණා පුංචිම කාලේ ඉඳලම ඉඩම් හිමියාගේ ගෙදර වැඩකාර කම් කරන්න. ඉඩම් හිමියා හරිම කෑදරයෙක්. එයාට හැමෝම කිව්වේ “කෑදර ඌරා” කියලා.

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

භූතයන් පලවා හැරි දැරිය

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

මේ ආදරණීය අම්මයි තාත්තයි තමන්ගේ දුව යක්ෂයා ළඟට යවන්න හිත හදා ගන්නේ කොහොමද?
ඒත් දුවගේ ජීවිතය බේරගන්න සල්ලිත් එයාලට නැහැ. හැමෝම අඬා වැළපෙනවා.එතකොට ලී ජී මෙහෙම කිව්වා. “අම්මේ, තාත්තේ, මගේ අක්කලා හැමෝමයි දුක් වෙන්න එපා. මම කැමතියි ගිහින් මේ සර්පයාව හම්බ වෙන්න.”

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

චුවාං ගෙත්තම

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

“අම්මේ ඔයා හරිම පරක්කුයි. දැන් ඉතිං අපට පවුල රැකගන්න දර කපලා විකුණන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක හරිම මහන්සියක්.” ඒත් බාල පුතා එතකොටත් මෙහෙම කිව්වා. “අම්ම ඒකට ආසනම් ඒක කරන්න ඉඩ දෙන්න. ඔයාලට මහන්සි නම් මම ගිහින් දර කපාගෙන එන්නම්. ඔයාල විවේක ගන්න.”

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

හෝමෝ කරප්ටස්

Highlights:

දීර්ඝ කාලයක් මුළුල්ලේ ලත් දැකීම් සහ පර්යේෂණාත්මක දැණුම ඔස්සේ “හෝමෝ කරප්ටස්” නැමති කෘතිය දර්ශන රචනා කර ඇති අතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ නැගීමත් සමගින්

සේද කුඩය

Highlights:

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

“මේ මණ්ඩපයට පුළුවන් මිනිසුන් අව්වෙන් වැස්සෙන් දෙකෙන්ම ආරක්ෂා කරන්න. මොන තරම් ලස්සන මාලිගාවක්ද මගේ නංගි දැනටමත් පරාදයි.”
ලු බෑන් ආපහු තානායමට ආවා. එයා දැක්කා නංගිගෙ කාමරයේ තාමත් පහන් නිවලා නැති බව. හැබැයි සම්පූර්ණයෙන් නිශ්ශබ්දයි. “මගේ නංගි කම්මැලියි.”

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

ඓතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල

Highlights:
වර්තමාන සමාජ සන්දර්භය තුළ ඉතිහාසය පිළිබඳව හා එම කාල වකවානුවෙහි ජාතික මෙහෙවර කරන ලද ජාතික වීරයන් ගැන ද ඔවුන්ගේ විමුක්ති අරගලවල ස්වභාවය පිළිබඳ ද නුතන පරපුරේ බොහෝ දෙනා තුළ ඇති අල්පමාන්ත්‍රික වේ.

එවැනි යුගයක වෙල්ලස්ස පෙදෙසින් බිහි ව විවිධ විෂය පරාසයන් ඔස්සේ නව දැනුම සොයා යන රාජ්‍ය නිලධාරියෙකු, සාහිත්‍යයේ බොහෝ ඉසව් ස්පර්ශ කළ ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු හා සාමාජ ක්‍රියාකාරියෙකු වූ අබේ.පී. ලියනආරච්චි විසින් සම්පාදිත “ ඵෙතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල” නැමැති මේ කෘතිය අතීතයේ ඌව වෙල්ලස්සේ උරුමයන් හා විමුත්ති අරගලය ගැන බොහෝ තොරතුරු වර්තමාන යුගය කරා ගෙන ඒමෙන් මෙරට ඉතිහාසයේ එක් අඳුරු යුගයක් පිළිබඳ ව බොහෝ දෙනෙකුගේ විචාරශීලී බුදුධිය වර්ධනයට මහගු පිටුවහලක් වන බව කිව හැකිය.

පුරාණ ශ්‍රී ලංකාවේ සුසාන චාරිත්‍ර

Highlights:

ලෝක පූරාවිද්‍යාවේ ආරම්භයේ මෙන්ම වර්තමානයේ ද සුසාන අධ්‍යන කෙරෙහි හිමිවනුයේ විශේෂ ස්ථානයකි. එමෙන්ම අනාගතයේ ද සුසාන අධ්‍යන කෙරෙහි අදටත් වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුය.

පෘථිවි භක්ෂක

Highlights:

විසි එක්වන සියවසේ මිනිස් වර්ගයා මුහුණ දෙමින් සිටින ගෝලීය පරිසර අර්බුදයේ මූලයන් පිළිබඳව වන කතිකාව තුළ දි එතරම් සාකච්ජාවට ලක් නොකරන පරාසයක් මෙම කෘතිය තුළින් අවධානයට ලක් කර තිබේ.

සත්ව පරිනාමයේ මුල් අවදියෙහි ජීවින්ගේ පැවැත්ම උදෙසා වන රසායනික අවශ්‍යතාවක් ලෙස ඇරැඹි පරිභෝජනය ක්‍රමිකව ජීවින්ගේ ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවක් බවට පත්වන අතර දියුණු සත්වයින් තුළ දී එය මනෝමූලික වු සංකීර්ණ් චර්යාවක් බවට පත්වන ආකාරය මෙහිදී විස්තර කරයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping