අ.පො.ස උසස් පෙළ විභාගයට පවතින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයේ විෂය නිර්දේශය තුල පවතින නිපුණතාවයන් සිසු දරු දැරියන්‍ට මෙන්ම ගුරුභවතුන්ටද පහසුවෙන් අවබෝධකර ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලබන පොත් මාලාවේ පළමු පොත මෙයයි.
මෙම පොත මගින් එම විෂය නිර්දේශයේ නව වැනි නිපුණතාවයට අදාළව ප්‍රකාශිත නිපුණතා මට්ටම් නිවැරදිව හා අනුපිළිවෙලින් මනාව වටහා ගැනීම සඳහා මෙම පොත රචනා කර ඇත.