Product Tag: ගීමා ප්‍රකාශන

ගීමා ප්‍රකාශන

Showing all 3 results

Show:

අනන්තරා

Highlights:

හෝරාව මැදියම් රාත්‍රී දොළහටද
ආසන්නව තිබේ. මම සීයප්පච්චි
විසින් මට ලබා දුන් බොහෝ පැරණි
පුස්තකයද අතින් ගෙන මේසයට විමි.
මේස ලාම්පුවේ මළානික
ආලෝකය යටින් එය දිගහැර
කියවන්නට පටන් ගතිමි.

බෙහෙවින්ම දිරා කහ දුඹුරු පැහැයට
ළංව ඉරී ගැලවි යන තරමටම
අබලන් වූ එහි පිටු පෙරළීම වුව
බොහෝ අර පරෙස්සමට ආයාස දරා
කළ යුත්තක් විය. ඉතින් මම
කියවන්නට පටන් ගතිමි.

එය යටත් විජිත කාලය තුළ අප
රටෙහි ජීවත් වූ හෙන්රි රිචඩ්සන්
නම් වූ සුදු ජාතික මහතෙකු විසින්
දීර්ඝව තැබූ සටහන් රාශියක් විය.

සදාදර සාරන්‍යා

Highlights:

මේ රාත්‍රියයි.
මෙතෙක් අලසව නිදිගත් මසිත ඇහැර වූ ඔබේ
මනරම් පෙම ඇරඹි රාත්‍රියයි.
සුදු වළා රොද අතර මුහුණ සඟවා නමුදු අපගේ
ප්‍රේමය දෙස හොරෙන් බලා සිටි සඳවතියද..
මුණු මුණු මන්ද ස්වරයෙන් අප ප්‍රේමයට සංගීත
හැඩයක අර්ථය ගෙන දුන් සුළං සරයද…
ඒ සුළං සරයට අසල උස් ගසක අතු පතරක ගුලිව
මුහුණ සඟවා නිදි සුව සොයමින් සිටි
කුරුළු පොඩිත්තද..

කවිය නුඹ

Highlights:

ඔය මෙතන හිර කරන් ඉන්න
හැඟීම් වලට පාඩුවේ
ගලන්න දෙන්න.
ඇතුලට දාලා හිර කරන් ඉන්න
හීන වලට එළියට එන්න
ඉඩ දෙන්න.
එකම එක වතාවක්
ඔයාගෙ හදවත ඉල්ලන දේ
කරල බලන්න.
ඒ හදවත ඉල්ලන්නේ ආදරය නම්.
ඔය බර පැත්තකට දාලා
මගෙ අත්දෙක උඩින්
ඔය හිත තියලා බලන්න.
එකම එක වතාවක්
මාව විශ්වාස කරන්න.
මම ඔය හැම හීනයක්ම පාට කරන්නම්.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping