Product Tag: චාලක රසායනය

චාලක රසායනය

Showing all 3 results

Show:

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 6 කොටස (චාලක රසායනය)

Highlights:

මෙම ග්‍රන්ථය පරිච්ඡේද නවයකින් යුක්ත වේ. මෙහි මුල් පරිච්ඡේද අට අදාළ සෛද්ධාන්තික විෂය කරුණුවලින් සමන්විත වනු ඇත. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශය යටතට ගැනෙන ප්‍රායෝගික කටයුතු සවිස්තරාත්මක ලෙස විස්තර කර දීම සඳහා නව වන පරිච්ඡේදය වෙන් කොට ඇත.

චාලක රසායනය

Highlights:

චාලක රසායනය ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතින් ආවරණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ.

තවද, සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් ද මෙහි අඩංගු වේ.

අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යාව විෂය නිර්දේශයට ඇතුළත් නොවන ඉතා සුළු කොටස් කිහිපයක් ද පුර්ණත්වය සඳහා මෙම ග්‍රන්ථය ඇතුළත් කර එම කොටස් * ලකුණින් දක්වා ඇත.

චාලක රසායනය, වර්ග කළ බහුවරණ ප්‍රශ්න

Highlights:

මෙය චාලක රසායනය යන ඒකකය හදෑරීමේ දි භාවිතා කළ හැකි කෘතියකි.

ඔබ චාලක රසායනයට අදාළ කිසියම් උප ඒකකයක් අවසාන කළ පසු ඊට අදාළව මෙම පොතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. එය ඔබගේ දැනුම වර්ධනයට මෙන් ම අවශ්‍ය දැනුම ඔබට ලැබී ඇත් ද යන්න දැන ගැනීමට ද වැදගත් වේ.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping