Product Tag: ඩබ්ලිව්. කේ. හේවගේ

ඩබ්ලිව්. කේ. හේවගේ

Showing all 4 results

Show:
10% DISCOUNTSold Out

දෛශික

Highlights:

උසස් පෙළ ගණිතය විෂය නිර්දේශයේ දෛශික හා සම්බන්ධ සියලු කොටස් ඇතුළත් වේ. ශුද්ධ ගණිතය විෂය පමණක් හදාරණ සිසුන්ව ව්‍යවහාරික ගණිතය හා සම්බන්ධ දෛශික කොටස නොසලකා හැරීමට හැකිවන සේ එය අවසාන පරිච්ඡේදයට ඇතුළත් කොට ඇත.

පොත අගට යොදා ඇති පුණරීක්ෂණ අභ්‍යාස විභාගයට ඉදිරිපත් වීමට පෙර සිසු දැණුම මුවහත් කරගැනීමට හැකිවන සේ විශේෂයෙන් සකස් කරන ලදි.

රු450.00
10% DISCOUNTSold Out

උසස් පෙළ ව්‍යවහාරික ගණිතය – ගති විද්‍යාව (2011 සංස්කරණය)

Highlights:

උසස් පෙළ ව්‍යවහාරික ගණිතය ගති විද්‍යාව, උසස් පෙළ ගති විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන් සඳහා විශේෂයෙන් ම ලියන ලද ග්‍රන්ථයකි.

රු612.00
10% DISCOUNT

උසස් පෙළ ව්‍යවහාරික ගණිතය – ස්ථිති විද්‍යාව

Highlights:

උසස් පෙළ ව්‍යවහාරික ගණිතය අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන් සඳහා විශේෂයෙන් ම ලියන ලද ග්‍රන්ථයකි. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පළ කරන ලද ස්ථිති විද්‍යාව හා ද්‍රවස්ථිති විද්‍යාව යන ග්‍රන්ථ පරිශීලනය කළ සිසුන් සඳහා ම මෙම පොත ලියැවී ඇතත් ගණිතය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇති අයට වුවද, එය පහසුවෙන් භාවිත කළ හැකි පරිදි මෙම පොත සකස් කර ඇත.

රු585.00
10% DISCOUNT

ව්‍යවහාරික ගණිතය

Highlights:

සිසුනට ස්වයං අධ්‍යයනයෙන් ව්‍යවහාරික ගණිතය පිළිබඳ මූලික දැනුම ලබාගත හැකි වන අයුරින් මෙම පොත සකස් කොට ඇත. මෙම ගැටලු හැකි තරම් විසඳීමෙන් ලැබෙන අත්දැකීම, වඩාත් දුෂ්කර උසස් පෙළ ව්‍යවහාරික ගණිත ගැටලු විසඳීම සඳහා යොදා ගත හැකි ය.

රු450.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping