Product Tag: තාක්ෂණවේදය සඳහා විද්‍යාව ජීව විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ( 12 ශ්‍රේණිය)

තාක්ෂණවේදය සඳහා විද්‍යාව ජීව විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ( 12 ශ්‍රේණිය)

Showing all 3 results

Show:

තාක්ෂණවේදය සඳහා විද්‍යාව – ගණිතය 1 කොටස

Highlights:

2013 වසරේ දී හඳුන්වා දුන් අ.පො.ස. (උ.පෙළ) තාක්ෂණ විෂය ධාරාව හදාරන සියලු ම සිසුන් හට අනිවාර්ය විෂයයක් වන “තාක්ෂණවේදය සඳහා විද්‍යාව” නැමැති විෂයයේ එක් සං‍රචකයක් වන ගණිතය විෂය නිර්දේශය පාදක කර ගෙන මෙම පොත රචනා කර ඇත. මෙහි ගණිත සංකල්ප පෙළ ගස්වා ඇත්තේ ඉතා සරල අවස්ථාවෙන් ආරම්භ කර විෂය නිර්දේශයේ අපේක්ෂිත මට්ටම තෙක් සංකීර්ණත්වය කරා යන ආකාරයට ය.

ගණිත සංකල්පවල යෙදීම් හා භාවිත පිළිබඳ අවබෝධය ලබා දීම සඳහා මෙහි අභ්‍යාස සකස් කර ඇත්තේ ගණිත සංකල්ප ප්‍රායෝගික ව යෙදෙන අවස්ථා ඇසුරෙනි.

අ.පො.ස. උසස් පෙළ විභාගය තාක්ෂණවේදය සඳහා විද්‍යාව

Highlights:

අ.පො.ස (උසස් පෙළ) නව විෂය නිර්දේශය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරු සහිතව

තාක්ෂණවේදය සඳහා විද්‍යාව ජීව විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ( 12 ශ්‍රේණිය)

Highlights:

තාක්ෂණවේදය සඳහා විද්‍යාව ජීව විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ( 12 ශ්‍රේණිය)  2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන විෂය නිර්දේශය සඳහා

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping