Product Tag: තෝතැන්න පබ්ලිෂිං හවුස්

තෝතැන්න පබ්ලිෂිං හවුස්

Showing all 4 results

Show:

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍ය‍යනය (ඒකක පාදක ප්‍රශ්නෝත්තර සංග්‍රහය)

Highlights:

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍ය‍යනය (ඒකක පාදක ප්‍රශ්නෝත්තර සංග්‍රහය)
2019 විෂය නිර්දේශය

සන්නිවේදන විද්‍යාව

Highlights:

සන්නිවේදනය යන්නෙහි පදානුගත අරුත වන්නේ අදහස් හෝ හැඟීම් වඩා හොඳින් ප්‍රකාශ කිරීම යන්නය. ඉංග්‍රීසි බසින් ඊට යොදන Communication යන පදය Common + Munis යන පද එකතු වී සැදෙන්නකි. Common යනු පොදු බවයි. Munis යන්න ලතින් භාෂාවෙන් “යමක් ඇති කිරීම” යන අරිත දෙයි. ඒ අනුව කොමියුනිකේෂන් යන්නෙහි තේරුම පොදු බවක් ඇති කිරීම යන්නය.

අසමානසමානයෝ

Highlights:

‘අසමාන සමානයෝ’ යනු ශ්‍රී ලංකාවේ බිහිවන ප්‍රථම ශ්‍රී ලාංකීය කෙටිකතා සංග්‍රහය ලෙස හඳුන්වා දිය හැකිය. විවිධ ආගමික වාර්ගික, භාෂාමය හා සංස්කෘතික කුලකවලට විතැන්වේ බෙදී සිටින ශ්‍රී ලාංකීය සමාජයේ විසිරී පවතින හෘද ස්පන්දනය එකම සංදර්භයක් ලෙස අත්විඳීමේ අවකාශයක් නිර්මාණය කිරීමට මෙමගින් උත්සාහ දරා තිබේ.

අලුයම් සිහිනය

Highlights:

දේවකී ඇඟ මැලි කඩමින් ඇඳ මත පෙරළී සිටිය දී ඇය වෙත දිව ආ දියණිය දනූෂා ඇගේ සවනට ළං වී තැතිගත් ස්වරූපයෙන් රහසක් කොඳුරා කීවා ය.
“අම්මේ අරය පේන්න නෑ.”
දේවකී ක්ෂණික ව ගල් ගැසුනාක් සේ වූවා ය. තැතිගත් සිතින් යුක්ත ව ඈ දියණියගේ මුහුණ දෙස බැලුවා ය.
“ඉක්මනට වත්තෙ හැම තැන ම හොයල බලන්න දරුවෝ.”

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping