Product Tag: දයා රෝහණ අතුකෝරාල

දයා රෝහණ අතුකෝරාල

Showing all 7 results

Show:

ඔයත් දැන් ලොකු ළමයෙක්

Highlights:

මානව සබඳතා හා ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිර්දිෂ්ඨ ග්‍රන්ථයකි. “ඔයත් දැන් ලොකු ළමයෙක්” අවුරුදු 11 පමණ වයසේ සිට ඉදිරියට හැම ළමයකු ම කියවා තිබිය යුතු පොතකි.

දරුවන් පිනවන මනරම් සෙල්ලම්

Highlights:

මෙම පොතෙහි අන්තර්ගත වනුයේ කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයට, භාෂා වර්ධනයට, ශාරීරික වර්ධනයට, සමාජ වර්ධනයට හා චිත්තවේග වර්ධනයට උදවු වන ක්‍රීඩා සමූහයකි.

අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා

Highlights:

අධ්‍යාපන මනෝවිද්‍යාව දිනෙන් දින දියුණු වන විෂය ක්ෂේත්‍රයකි. මෑත කාලීන පර්යේෂණවලින් හෙළි වූ තොරතුරු ද සහිතව ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියෙහි නියැලි ගුරු මහත්ම මහත්මීන්ටත්, දරුවන් හදා වඩාගැනීමේ නියුතු දෙමාපියන්ටත් වඩාත් උපකාරී වන ග්‍රන්ථයක් ලෙස අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා පොත සැකසී ඇත.

සාර්ථක හා ජනප්‍රිය ගුරුවරයකු විය හැකි මග

Highlights:

සෑම ආධුනික හා පළපුරුදු ගුරුවරයකුට ම තම වෘත්තීය ජීවිතය සාර්ථකව හා තෘප්තිමත් ව මෙන් ම අභිමානයෙන් යුතුව ඉටුකරලීමට අවශ්‍ය සියලු මග පෙන්වීම් මෙහි අන්තර්ගත ය.

ගුරු වෘත්තීයෙහි යෙදෙන සෑම ගුරුවරයකු වෙත ම තිබිය යුතු අත් පොතකි.

සාර්ථක හා ජනප්‍රිය කථිකයකු විය හැකි මග

Highlights:

මෙම ග්‍රන්ථයේ දී ඔබේ කතාව නිවැරදිව ව්‍යුහගත කර කෙටි සටහන් හා චිත්ත සිතුවම් සකසාගත හැකි අන්දම සිට ශ්‍රව්‍ය දෘෂ්‍ය ආධාරක සකසා ගන්නා අන්දම, විශ්වාසයෙන් යුතුව කතාවක් කරන අන්දම යන ශ්‍රාවකයන්ගේ සිත් දිනාගන්නා අන්දම පැහැදිලි කෙරේ.

පොදුජන ඇමතුම් මෙන් ම කුඩා කණ්ඩායම් ඇමතීම කාර්යාලවල දී දෛයිනික, මාසික වාර්තා ඉදිරිපත් කිරීම්, විශ්ව විද්‍යාල හා අනෙකුත් ආයතනවල විභාග අවශ්‍යතා සඳහා ව්‍යාපෘති නිබන්ධන වාර්තා ඉදිරිපත් කිරීම්, සාර්ථකව පැහැදිලිව ව්‍යක්තව දක්වන අන්දම පැහැදිලි කර ඇත.

සාර්ථක පවුල් ජීවිතයකට මනෝවිද්‍යාත්මක මඟ පෙන්වීමක්

Highlights:

මේ පොත නව සමාජයේ ජීවත් වීමේ දී මතුවන ගැටලුවලට නිවැරදි පිළිතුරක් සොයාගත හැකි මග මනෝවිද්‍යා පදනමක් ඔස්සේ ලබාදීම අරමුණු කොට ලියා ඇත.

  • විවාහ ජීවිතය සාර්ථක කරගැනීම.
  • දරුවන් හදා වඩාගැනිම.
  • දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගැනීම
  • පුද්ගල පෞරුෂය දියුණු කරගෙන ගැටළුවලට මුහුණ දෙන අන්දම පවුල් ගැටළුවලට සාර්ථකව මුහුණ දෙන අන්දම ආදිය මෙහි සවිස්තර ව හා ප්‍රමාණාත්මක ව සාකච්ඡා කෙරේ.

කළමනාකරණ මූලධර්ම හා සිද්ධි අධ්‍ය‍යනය

Highlights:
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය
  • විදුහල්පතී සේවා බඳවා ගැනීමේ විභාගය
  • ගුරු උපදේශක බඳවා ගැනීමේ විභාගය

වෘත්තීය පුහුණු අධ්‍යාපන ඩිප්ලෝමා – ජාතික අධ්‍යාපන ආයතනය – අධ්‍යාපන විද්‍යා පීඨ පාඨමාලාව සඳහා නිර්දේශිත පාඨ ග්‍රන්ථයකි. ගුරු පෞරුෂය සංවර්ධනය සඳහා ද මඟ පෙන්වන විශිෂ්ටතම පාඨ ග්‍රන්ථයකි. පසුගිය ප්‍රශ්න පත්‍ර හා ඒ සඳහා ආදර්ශ විසඳුම් ද අන්තර්ගතය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping