- You cannot add "වැඩ බැරි දාස ගැන කතා - 02 අලුත් යාළුවෝ" to the cart because the product is out of stock.
“ආ-ආ-ආ!” කියා අඬාපු ගෑණු ළමයා ගේ කොණ්ඩය වරල් දෙකකට ගොතලා තිබුණා.
“ඌ-ඌයි-ඌයි” කියා අඬාපු ළමයා ගේ කොණ්ඩය නිල්පාට රිබන් පටියකින් ගැට ගහලා තිබුණා.
වැඩ බැරි දාස හිස කසලා මුමුණා මෙහෙම කීවා: “හැබෑ වැඩක් තමයි! මම දොර ඇරිය පාර ඒ දෙදෙනා ගේ නළලට වැදිලා!”
“ගුරු ගීතය” නම් රුසියානු සාහිත්‍ය කෘතිය එදා මෙදා තුර ලංකාවේ පාඨක ජනතාව අතර නොමඳ ජනප්‍රියභාවයට පත් වී ඇති නවකතාවකි. ලංකාවේ පාඨක ජනයාගේ ආකර්ෂණය දිනාගනිමින් සෑම වසරකදීම වැඩිම පිටපත් ගණනාවක් අලෙවි වන කෘතියක් බවට පත් වී ඇත.
දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් මෙලෙස “ගුරු ගීතය” ලෙසින් සිංහල බසට අනුවාදය කරනු ලබන්නේ කිර්ගීසියානු බසින් රචිත චිංගීස් අයිත්මාතව් නම් ප්‍රකට රුසියානු සාහිත්‍යකරුවාගේ “පළමු ගුරුවරයා” (The First Teacher) නම් නවකතාවයි.
“මගේ ළඟ තවත් සෙල්ලම් බඩුවක් තියෙනවා” කුකුළු පැටියා ඉර පෙන්නලා කීවා.
බලු පැටියා හිනාවුණා.
“හා! හා! ඉර! ඉර කාටවත් අයිති නැහැ!”
“අයිති නැතිද?”
“නැහැ.”
“බලු කූඩුව කාගෙද?”
“මගේ!”
“නුඹගෙද?”
“මගේ!”
“ඉර කාගෙද?”
රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරන මාහැඟි කෘතියකි, මක්සිම් ගෝර්කිගේ “අම්මා”.අද වුවද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට අතිශයින්ම පැහැදිලි ලෙසත්, දයාන්විත ලෙසත් කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළමු වැනි කෘතිය “අම්මා” ය.
කම්කරු පංති සටන්වල වැදගත්කම ඔප් නගා පෙන්වා දුන් මේ කෘතිය රුසියානු ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය සඳහාත්, සාර්ථක ලෙස සමාජවාදය ගොඩනැගීම සඳහාත් මහඟු සේවයක් ඉටු කළේය.
Best Sellers
New Arrival
Award Winners
Offers
Bundle Offers
Authors
Publishers
Stationery
Gift Vouchers
Academic & Reference
Architecture & Design
Art Design & Photography
Biography
Buddhism
Business & Economics
CD & DVD
Children’s Books
Comics & Graphic
Computers & Technology
Cookery Food & Beverages
Electronic Items
Fiction & Literature
General Knowledge & IQ
Health Family & Lifestyle
History
Hobbies & Craft
Home & Garden
Humour
Music & Entertainment
Nature & Outdoors
Religion & Beliefs
Sports Games & Puzzles
School Books
Self Help & Personal Development
Society Politics & Current Affairs
Sports & Fitness
Travel & Leisure
Toys