Product Tag: නලින් ප්‍රකාශකයෝ

නලින් ප්‍රකාශකයෝ

Showing all 3 results

Show:

දෝන කමලාවතී

Highlights:

“ඒක නෙමෙයි. ඇමැතිතුමා අර කමලා ගැන මොකද කියන්නෙ?” යි තරුණ මන්ත්‍රීවරයෙක් පිටිපස සිට ඇසීය. “ඔව් කමල ගැනත් මම කියන්නම්. ඒ ළමයා හොඳ දස්කම් ඇති අසරණ ළමයෙක්. නිලධාරී අධිරාජ්‍ය‍ය ඒ ළමයට ජීවිතය එපා වෙන තරමට හිරිහැර කරල තියෙනව.”

තෙවෙනි සිල්පදය නොකඩමි

Highlights:

අනෝමාගේ අභාග්‍ය සම්පන්න මරණයත් සමඟ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ අසරණයෙකුගේ තත්ත්වයට පත් මම මතුගම අපේ ගෙදරටම වී කල්ගත කළෙමි. මා යළිත් රස්සාවට යැවීමටත් වෙනත් විවාහයක් කර දීමටත් දෙමව්පිය නෑදෑ හිතවතුන් කෙතරම් උත්සාහ කළත් එයින් පලක් නොවීය.

නාට්‍ය හා රංගකලා ප්‍රවේශය

Highlights:

ග්‍රීක භාෂාවේ “ඩ්‍රාමා” යන වදනින් හුදෙක් අදහස් වන්නේ “ඇක්ෂන්” යන්න ය. නාට්‍ය යනු අභිරූපණාත්මක ක්‍රියාව යි; මනුෂ්‍යචර්යා නිරූපණය තුළ හෝ අනුකරණය තුළ ඇති ක්‍රියාවයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping