Product Tag: නස්රුදින්

නස්රුදින්

Showing all 2 results

Show:

නස්රුදින්ගේ අමුතු කතා

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

නස්රුදීන් යනු මැදපෙරදිගට අයත් රටක් වූ තුර්කියේ ජීවත් වූයේ යැයි සැළකෙන චරිතයකි. ඔහු වටා බැඳුණු කතා බොහොමයක් වන අතර ඒවා ලෝකයේ බොහෝ රටවල සංස්කෘතියට කා වැදී එම රටවල ජනතා බවට ද පත්ව තිබේ. නස්රුදින්ගේ කථාවලින් සමාජයේ කැපී පෙනෙන්නට උත්සාහ කරන අඥාන මිනිසුන්ගේ සැබෑ ස්වරූපය හාස්‍යයෙන් යුක්තව ඉදිරිපත් කරයි. ඒ තුළින් සාමාන්‍ය ජනතාවට හාස්‍යයත් බුද්ධියත් ලබා දෙයි. ‘නස්රුදින්ගේ අමුත් කතා‘ තුළින් මෙතෙක් ඔබ අසා නැති අපූර් කතා 113 ක් ඉදිරිපත් කෙරේ.

නස්රුදින්ගේ අලුත් කතා

Highlights:

මැදපෙරදිගට අයත් රටක් වූ තුර්කියේ ජීවත්වූයේ යැයි සැලකෙන නස්රුදින්ගේ චරිතය ලොව ප්‍රකටව ඇත්තේ උපහාසාත්මක කතා ලොවට දායාද කළ අපූරු පුද්ගලයෙකු වශයෙනි. ලොකු, කුඩා, බලවත්, දුබල වැනි කිසිදු භේදයකින් තොරව ඔහු එකී චරිතවල ඇති දුර්වලතා උපහාසයෙන් යුක්තව පෙන්වා දෙන්නට ඉදිරිපත් වූයේය. මේ කෘතියෙහි අඩංගු වන්නේ ඔහු හා බැඳුණු එවැනි තවත් අලුත් කතා කිහිපයකි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping