Product Tag: නිපූ ඩයස්

නිපූ ඩයස්

Showing all 2 results

Show:

නිසල සඳක්

Highlights:

”සිංහබාහුත් සිංහ සීවලීව
සහේට ගත්තා නම්….
සිංහබාහුත් සිංහ සිවලී එක්ක නිදි වැදුනා නම්,
තමුසෙයි මායි අතර
වෙනස මොකද්ද චූටි… ”
ඒ කියපු දේ හෙණයක් පුපුරලා වගේ ඇවිත් අපි අතර පතිත වෙද්දී
ඇස් අයාගෙන මං බලන් හිටියේ ඒ වියරුවෙන් පිරුණ මූණ දිහා.
එයා අදහස් කරන දේ කරන්න පුළුවන් අපි හිටියේ ගල් යුගවල නම්. ඇස් වලින් දෝර ගලන් වැටෙන
කඳුළු දරාගෙන
මං බලන් හිටියෙ, කිසිම වගක් නැති
ඒ නපුරු ඇස් දිහා.

සුවඳ මල නුඹ

Highlights:

ඇස් දෙකට දැකපු ලස්සනම දේවල් වල

ලස්සනම දේ නුඹ…

හදවතේ තියෙන ලස්සන මතකයන් වල

සුන්දරම මතකය නුඹ…

එහෙන් මෙහෙන් අහුල ගත්ත කවි වලට ගැලපිච්ච

හොඳම පද වැලත් නුඹ…

ගැලවීමක් නැති වේදනාවක මුල මැද අග

ඉන්නෙත් නුඹ…

හෙමි හෙමින් හදවත මැද ආදරේන් ඉපදිච්ච

සුවඳ මල නුඹ…

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping