Product Tag: නෙප්චූන් ප්‍රකාශන

නෙප්චූන් ප්‍රකාශන

Showing all 3 results

Show:

චීන ව්‍යාකරණ හුරුව

Highlights:

චීන භාෂාව අනුසාරයෙන් සන්නිවේදනය කිරීම සඳහා මූලික අඩිතාලම සපයන්නේ චීන ව්‍යාකරණයි.

නො නවතින විප්ලවය සහ ප්‍රතිඵල හා ඉදිරි දැක්ම

Highlights:

සමාජවාදි විප්ලවය ජාතික කරළිය මත ආරම්භ වෙයි, එය ජාත්‍යන්තර කරළිය මත දිග හැරෙයි, ලෝක කරළිය මත පූර්ණත්වයට පත් වෙයි . එනයින්, සමාජවාදි විප්ලවය වචනයේ වඩා නැවුම් හා වඩා පුළුල් අර්ථයෙන් නො නවතින විප්ලවයක් බවට පත් වෙයි: එය අපගේ මුළු මහත් ග්‍රහලෝකය මත නව සමාජයක අවසාන ජයග්‍රහණය තුළ පමණක් පරිසමාප්තිය අත් කර ගනියි”.

ජීවත්වීමට

Highlights:

1992 දී ‘හුඕජෙ’ නමින් ප්‍රකාශයට පත් කරන ලද, ‘ජිවත්වීමට’ කෘතිය යු හුවා විසින් රචිත දෙවන නවකතාවයි.

ජීවිතයක දශක හතරකට වැඩි කාලයක් පුරා විහිදෙන ක්ථා මාලාව තුළ භාවිත වන රැවටිලිකාර සරල භාෂාව මෙන්ම එහි පුළුල් ඓතිහාසික දර්ශන මවා පෑම මඟින් යු හුවා මෙම කෘතිය තුළ පඨක කුතුහලය රඳවා ගැනීමට සමත් වී ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping