Product Tag: ප්‍රදීපා සදමාලි රණසිංහ

ප්‍රදීපා සදමාලි රණසිංහ

Showing the single result

Show:

නිවනට මග

Highlights:
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය අපේ ජීවිත යහමගට පත් කර ගැනීමට බෙහෙවින්ම ඉවහල් වී ඇත. අපේ ජීවිත ධර්මානුකූලව හැඩ ගස්වා ගැනීමට බුදුදහම අපිට වඩාත්ම ප්‍රයෝජනවත් වී ඇති නිසාම එම ධර්මයේ විශේෂිත කරුණු කිහිපයක් ගෙන සවිස්තරාත්මක පොතක් මෙන් ගොනු කළෙමි. සෑම තරාතිරමක අයෙකුටම තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව වටහා ගැනීමේ පහසුව  ගැන සිතා සරල බසින් ලියැවුණු මෙම පොතට ඇතුළත් වන්නේ අත්‍යවශ්‍ය කරුණු කීපයක් පමණි. ඒවා නම් චතුරාර්‍ය සත්‍යය, ආර්‍ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය, සත්තිස්බෝධිපාක්ෂික ධර්ම, ස්කන්ධ ආයතන සහ  ධාතු, කර්මය, කුසල අකුසල විවරණය සහ නිවන යන ධර්ම කරුණුය.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping