Product Tag: ප්‍රේම් දිසානායක

ප්‍රේම් දිසානායක

Showing all 19 results

Show:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තරණය පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය

Highlights:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තරණය පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය නව විෂය නිර්දේශයට අනුව සම්පාදිතයි.

3 ශ්‍රේණිය විභව්‍යතාමාන

Highlights:

ශිෂ්‍යත්ව විභාගයේ I පත්‍රයට සිසුන් පුහුණු කිරීම සඳහා මෙම 3 ශ්‍රේණිය විභව්‍යතාමාන වැඩපොත ඉදිරිපත් කර ඇත. ප්‍රශ්න 40 කින් සමන්විත ශිෂ්‍යත්ව I පත්‍රයට අදාළ ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන සියල්ල ම ඇතුළත් වන පරිදි මෙම පොත සකස් කර ඇත.

2 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

2 ශ්‍රේණිය සිංහල වැඩපොත 2017 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත. 2 ශ්‍රේණිය සිංහල විෂය නිර්දේශයට අදාළ මාතෘකා සියල්ලම මෙහිදී සැලකිල්ලට ගෙන ඇති අතර එම මාතෘකාවන්ට අයත් ක්‍රියාකාරකම් සියල්ලම පාහේ විෂය නිර්දේශයට අනුකූලවම ඉදිරිපත් කර ඇත.

2 – ශ්‍රේණිය පරිසරය අත් පොත

Highlights:

2017 නව විෂය විෂය නිර්දේශයට අනුව සම්පාදිත පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් අත්පොත

4 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ගුරුතුමිය

Highlights:

2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයන් 4 වන ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුමත කර ඇත. එම නව විෂය නිර්දේශයන් සැලකිල්ලට ගෙන පරිසරය, සිංහල, ගණිතය, විෂය නිර්දේශයන් හි සියලු ම තේමාවන් ද ඉංග්‍රීසි සහ දෙමළ විෂයන්ට අදාළ තෝරගත් විෂය කොටස් ද ඇතුළත් වන පරිදි මෙම පොත සම්පාදනය කර ඇත.

5 ශ්‍රේණිය විභව්‍යතාමාන (ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන)

Highlights:

පෙළගැස්ම..

  1. ආදර්ශ හැකියාව
  2. අර්ථකථන හැකියාව
  3. පෙරකීමේ හැකියාව
  4. පරිවර්තනය
  5. ගැටලු විසඳීම….යනාදිය

5 ශ්‍රේණිය ගණිතය වැඩපොත

Highlights:

2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත. මෙම පොත සම්පාදනය කිරීමේදී 5 ශ්‍රේණිය ගණිතය ගුරු මාර්ගෝපදේශය විශේෂ සැලකිල්ලට ගෙන ඇත.මෙහිදී ගුරු මාර්ගෝපදේශයේ දැක්වෙන තේමාවන් එම අනුපිළිවෙළින්ම ඉදිරිපත් කර ඇත.

ලේඛකයෝ – 2

Highlights:

ලේඛකයෝ – 2 නැමැති පොතේදී ‘ලේඛකයෝ – 1’ හඳුන්වා දුන් ලේඛකයෝ හැර තවත් ලේඛකයන් විසි දෙනෙකුගේ ජීවන තොරතුරු, සාහිත්‍ය සේවය, නිර්මාණ දායකත්වය පිළිබඳව විස්තර මෙමඟින් ගෙන එයි. ජීවන තොරතුරු යටතේ එකිනෙක ලේඛකයාගේ ජීවන ගමනේදී සිදුවූ වැදගත් යයි හැඟෙන සිද්ධීන් හැකිතාක් දුරට අඩංගු කිරීමට උත්සාහයක නිරත වී ඇත.

ලේඛකයෝ – 1

Highlights:

‘ලේඛකයෝ – 1’ නමැති මෙම පොතට තෝරගත් කවියන්, කෙටිකතාකරුවන්, නවකතාකරුවන්,නාට්‍යකරුවන් රැසකගේ ජීවන තොරතුරු, සාහිත්‍ය සේවය, නිර්මාණ දායකත්වය පිළිබඳව විස්තර ඇතුළත් කර ඇත. එහිදී පාඨකයාට වැදගත් ජීවන තොරතුරු හැකිතාක් දුරට සවිස්තරාත්මකව ඇතුළත් කර ඇති අතර සාහිත්‍ය සේවය යටතේ සිංහල භාෂාවේ සහ සාහිත්‍ය‍යේ පෝෂණයට ලබාදුන් දායකත්වය පෙන්නුම් කර ඇත.

3, 4, 5 ශිෂ්‍යත්ව ජය මාවත

Highlights:

පෙළගැස්ම..

  • නාම පද
  • ක්‍රියා පද
  • උක්ත පද හා අනුක්ත පද
  • නිවැරදි වාක්‍ය‍ රටා
  • උපමා අලංකාරය
  • විරාම ලකුණු…. යනාදිය

05 ශ්‍රේණිය සිංහල වැඩපොත (පිළිතුරු සහිතයි)

Highlights:

‘05 ශ්‍රේණිය සිංහල වැඩපොත’ නැමැති මෙම පොත 05 ශ්‍රේණිය මව්බස ගුරු මාර්ගෝපදේශය සහ 05 ශ්‍රේණිය සිංහල කියවීම් පොත සැලකිල්ලට ගෙන සම්පාදනය කර ඇත. එහිදී 05 ශ්‍රේණිය මව්බස ගුරු මාර්ගෝපදේශය විශේෂ සැලකිල්ලට ගෙන ඇත.

05 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් වැඩපොත

Highlights:

2020 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව 05 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය සඳහා මෙම වැඩපොත සම්පාදනය කර ඇත. මෙම වැඩපොත සම්පාදනයේදී පොදු ගුරු මාර්ගෝපදේශය විශේෂ සැලකිල්ලට ගෙන ඇත.

03 ශ්‍රේණිය මල්පියලි ශිෂ්‍යත්ව ගුරුතුමිය

Highlights:

මෙම පොත 03 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළ ව සම්පාදනය කර ඇත. එහි දී පරිසරය, සිංහල, ගණිතය, ඉංග්‍රීසි, දෙමළ විෂය නිර්දේශයන් පූර්ණ වශයෙන් සැලකිල්ලට ගෙන ඇත. 03 ශ්‍රේණිය විෂය නිර්දේශයන් සම්පූර්ණයෙන් ආවරණය කර ඇත.

3 ශ්‍රේණිය පරිසරය සිංහල ගණිතය

Highlights:

2018 සිට ක්‍රියාත්මක වන තුන්වන ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශයන්ට අනුකූලව මෙම පරිසරය-සිංහල – ගණිතය විෂයයන් තුනම වැඩ පොත සම්පාදනය කර ඇත. මෙම ගුරුමාර්ගෝපදේශ සංග්‍රහයන් සහ පෙළපොත් විශේෂ සැලකිල්ලට ගෙන ඇත.

පරිසරය විෂයෙහි ප්‍රධාන මාතෘකා 16කි එම මාතෘකාවලට අදාළ රැසක් ඇත.

සිංහල විෂයෙහි ප්‍රධාන මාතෘකා 13 ක් මෙහිදි ඉදිරිපත්කර ඇත.

ගණිතය විෂයෙහි ප්‍රධාන මාතෘකා 22 ක් මෙහිදි ඉදිරිපත්කර ඇත.

සමනල දැනුම – 01 ශ්‍රේණිය ගණිතය වැඩ පොත

Highlights:

2016 සිට ක්‍රියාත්මක වන පළමුවන ශ්‍රේණිය ගණිතය නව විෂය නිර්දේශයට අනුකූලව මෙම පොත සකස් කර ඇත. මෙම පොත සකස් කිරීමේදී පළමුවන ශ්‍රේණියේ ගණිතය වැඩ පොත සහ පළමුවන ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශය විශේෂ සැලකිල්ලට ගෙන ඇත.

සමනල දැනුම – 01 ශ්‍රේණිය පරිසරය වැඩ පොත

Highlights:

පළමුවන ශ්‍රේණිය පරිසරය විෂය මාතෘකා දහසයකින් සමන්විත වෙයි.එම එකිනෙක මාතෘකාවට අදාළ ක්‍රියාකාරකම් රැසකි. එම ක්‍රියාකාරකම් සියල්ලම ගුරු මාර්ගෝපදේශයේ දක්වා ඇති ක්‍රියාකාරකම් වල අංක යටතේම මෙම පොතෙහි දක්වා ඇත.

4 ශ්‍රේණිය පරිසරය වැඩ පොත

Highlights:

2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන 4 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයයට අදාළව මෙම 4 ශ්‍රේණිය පරිසරය වැඩපොත සම්පාදනය කර ඇත. මෙම වැඩ පොත සම්පාදනය කිරීමේ දී හතරවන ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශය විශේෂ සැලකිල්ලට ගෙන ඇත.

4 ශ්‍රේණිය ප්‍රායෝගික වැඩපොත

Highlights:

දෙවන,තුන්වන ශ්‍රේණිවලදී ලියු අකුරු තව දුරටත් නිවැරදිව තනිරූල මත ස්ථානගත කිරීමට අවස්ථාව සලසා දෙමින්, පිලි සහිත වචන ලිවීමේ දී අකුරුවල හැඩය, ප්‍රමාණය, උස සහ අකුරට පිළි එකතුවන ආකාරය පිළිබඳව පෙන්වා දෙමින්, තිතෙන් තිත යා කරන අභ්‍යාස රැසක් මෙම පොත මගින් හඳුන්වාදී ඇත.

5 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

5 ශ්‍රේණිය මව්බස ගුරු මාර්ගෝපදේශය, 5 ශ්‍රේණිය සිංහල කියවීම් පොත සැලකිල්ලට ගෙන මෙම 5 ශ්‍රේණිය සිංහල වැඩපොත සම්පාදනය කර ඇත. මෙහිදි 5 ශ්‍රේණිය මව්බස ගුරු මාර්ගෝපදේශය විශේෂ සැලකිල්ලට ගෙන ඇත. සවන්දීම, කතා කිරීම, කියවීම, ලිවීම යන සියළුම අංශවලට අයත් ක්‍රියාකාරකම් හැකිතාක් මෙම පොතට ඇතුළත් කර ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping