Product Tag: පුෂ්පාරාණී සිරිවර්ධන

පුෂ්පාරාණී සිරිවර්ධන

Showing all 5 results

Show:

කොරියන් බස හරිම ලෙහෙසියි

Highlights:

උතුරු සහ දකුණු කොරියාවෙහි රාජ්‍ය භාෂාව වන්නේ කොරියානු බසයි. ප්‍රධාන උප භාෂා හයක් ඇත. දකුණු කොරියානුවන්ට ඒවා සියල්ල තේරුම් ගන්නට හැකි වීමත්, විවිධ ආකාරයේ උප භාෂාවන් ද ඔවුන් ගොඩ නගාගෙන තිබීමත් විශේෂව දැක්විය හැකිය.

නිහොං ගො දෙ හනෂිතඉ ජපන් බසින් කතා කරන්න ආසයි

Highlights:

ජපන් භාෂාව ඈත අතීතයේ දී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. එසේම අතීතයේ ජපන් ජාතිකයින් හට හෝඩියක් නොමැතිව සිටි අවස්ථාවේදී චීන වෙළෙන්දන්ගේ ව්‍යාපාර ජපානය හරහා සිදු කිරීමේදී මෙය ඇතිවිය. ජපන් භාෂාව, එම භාෂාවෙන් හඳුන්වන්නේ “නිහොන්ගො” යන නමින් ය. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගන සහ කතකන යන අක්ෂර ද භාවිතා කරයි.

කතාබහට කොරියන් බස

Highlights:

ලියන බසෙහි වාක්‍ය අවසානයන් ම්නිදා සහ සම්නිදා යන වචන වලින් සමන්විතවන අතර යො / ඉයේයො ආදි වශයෙන් කතා කරන බසින් එන වාක්‍ය අවසන් කරනු ලබයි. කතා කිරීමේදී නිපාත තදබල ලෙස නොසැලකේ.

කොරියානු බසින් යමක් ලියා ඇති විට, එය අකුරින් අකුර කියවනවාට වඩා අකුරක අවසන් ව්‍යංජනය ඊළඟ ස්වරය හා එක්කර කියවීමයි සිරිත. මෙය කොරියානු බසට ආවේනික සුවිශේෂි තත්වයකි.

ජපන් හපනෙක් වෙමි

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. ජපන් හිරගනා හෝඩිය
  2. ජපන් කතකනා හෝඩිය
  3. ජපන් හෝඩි ගැන
  4. අකුරු කියවන ආකාරය
  5. අකුරු ලියමු සහ එම අකුරින් කියවෙන වචන අ ඉ උ එ ඔ …..

ජපන් බසට නැතිවම බැරි කන්ජි

Highlights:

අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ දරුවන් වෙනුවෙන් ලියැවුනකි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping