Product Tag: පූජ්‍ය ධම්මිස්සර ස්වාමීන් වහන්සේ

පූජ්‍ය ධම්මිස්සර ස්වාමීන් වහන්සේ

Showing all 2 results

Show:

සසර කතරෙන් එතෙර වන්නට (සදහම් දෙසුම් අංක -1)

Highlights:

මේ ධර්ම ග්‍රන්ථය ලේඛණ ශෛලියෙන් නොව සාමාන්‍ය‍යෙන් ධර්මදේශණයක් පවත්වන ව්‍යවහාර විලාශයෙන්ම සංස්කරණය කර ඇත.

ධර්මාභිලාෂි පැවිදි-ගිහි සැමටම “සසර කතරෙන් එතෙර වන්නට” නම් මේ දහම් පොත අතිශයින් ප්‍රයෝජන්වත් වේ.

සීල සමාදානෝපදේශය

Highlights:

පොහෝ දිනවල සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට ප්‍රයෝජනවත් වනු පිණිස ශීල සමාදානෝපදේශය නමැති මෙම පොත සකසා ඇත. මෙහි ඇතුළත් විවිධ කොටස් කියවා බලා තේරුම් ගැනීම බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත. සියලු ප්‍රධන කරුණු සිංහල තේරුම්ද සහිතව ඇතුළත් කර ඇත්තේ වඩාත් ඵලදායක වීම සඳහාය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping