Product Tag: පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි

පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි

Showing all 2 results

Show:

බෝධි පූජාව

Highlights:

බෝධි වන්දනා ගාථා

1. යස්සමූලේ මහාසත්තො – ජිත්වා මාරං මහබ්බලං
පත්තො සබ්බඤ්ඤු සෙට්ඨං – වන්දෙ තං බෝධිමුත්තමං

2. යස්සමූලේ නිසීදිත්වා – සත්තාහං ලෝකනායකො
විමුත්තිසුඛ සංවේදී – වන්දේ තං බෝධිමුත්තමං

3. යස්ස පූජේසි සම්බුද්ධෝ – සත්තාහං සකලෝචනේ
පූජිතං නරදේවේහි – වන්දේ තං බෝධිමුත්තමං

4. ආයුං ආරෝගතං වණ්ණං – යසං කිත්තිං ධනං බලං
වඩ්ඪෙන්තං පූජයන්තානං – වන්දේතං බෝධිමුත්තමං

5. දුක්ඛං රෝගං භයං වෙරං – සෝකං ජානිං උපද්දවං
හරන්තං පූජයන්තානං – වන්දේ තං බෝධිමුත්තමං

6. පුඤ්ඤකාමීහි විඤ්ඤූහි – නරදේවේහි සාදරං
වන්දිතං පූජිතං සෙට්ඨං – වන්දේ තං බෝධිමුත්තම

7. සබ්බ කාමදදෝ බෝධි – සබ්බදුක්ඛ විනාසකෝ
වන්දතෝ දේතු මේ සන්ති – බෝධිරාජා නමත්ථු තෙ

මේ ගාථා කියා බෝධි වන්දනාව නිතර කිරීමෙන් බොහෝ ගුණ ලැබෙනු ඇත.

නිර්වාණ විනිශ්චය සහ පුනරුත්පත්ති ක්‍රමය

Highlights:

මෙහි පරිච්ඡේද පසක් වෙයි. එයින් ප්‍රථම පරිච්ඡේදයේ සංක්ෂේපයෙන් නිර්වාණ තත්ත්වයද, ද්විතීය පරිච්ඡේදයේ නානා විධ නිර්වාණයන්ද, තෘතීය පරිච්ඡේදයේ නිවණට පැමිණෙන ආකාරය හා නිර්වාණ තත්ත්වයද, පරිනිර්වෘත පුද්ගල තත්ත්වයද දක්වන්නා වූ දේශනාවන්ද, චතුර්ථ පරිච්ඡේදයේ නිර්වාණ සුඛත්වය දක්වන්නා වූ දේශනාවන්ද, පඤ්චම පරිච්ඡේදයේ නානා වාද හා නානා වාදයන්ගේ විනිශ්චයද දක්වා තිබේ.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
30 Cart
Close

My Cart