Product Tag: මික්හයිලෝ මික්හයිලොවිචි කොත්සුබින්ස්කිය්‍ කිචෙර ගිරි හිස බිඳූණු සෙවණැලි

මික්හයිලෝ මික්හයිලොවිචි කොත්සුබින්ස්කිය්‍ කිචෙර ගිරි හිස බිඳූණු සෙවණැලි

Showing the single result

Show:

කිචෙර ගිරි හිස බිඳූණු සෙවණැලි

Highlights:

සියවස් රැසක හැල හැප්පීම් නෙතු අග රඳවමින්,ඒ කිසිවක් සිදු නොවු විලසින් අපරදිග යුක්‍රේනයේ සොදුරු කර්පාතියානු ගිරි වළලුද, එහි පා අබියස වැතිරුණ නිමින බිමිද ජීවන වන්දනා ගමනේය. එවන් නොඉඳූල් බිමෙක සුවඳ උකහා, සොබාදහමේ නොකිටිලි හරිතවත් ගිරි ශිඛර, චෙරමෝෂ් නදියේ රිදී වන් දිය දහර මෙන්ම නුබ ගැබේ තරු පංති සේ දිස්වෙන බැටළුවන් තණ බුදින බිමි හරහා කොත්සුන්ස්කිය්‍ සිය පන්හිදෙන් පාඨකයා රැගෙන යන්නේ සිය කර්පාතියානු බිමිකඩට දැඩි සේ ඔවුන්ට ආදරයෙන් වෙළෙන්නට පොලඹවමිනි. හුත්සුවරුන්ගේ ගොවි-එඩේර දිවි පෙවෙත, සාමිප්‍රදායික ආගමිකත්වයට බර දිවිය හා තවමත් නොනැසුණු ආගමි බද්ධ සිරිත් විරිත් මෙන්ම භූතාත්ම හා ගනුදෙනු මේ ප්‍රබන්ධයට සංකලනය කරමින් ඔහු පාඨකයා ප්‍රහර්ෂයට පත් කරන්නේ ඉන්ද්‍රජාලිකයෙකු විලසිනි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
17 Cart
Close

My Cart