Product Tag: මේධාවි දික්මාදුගොඩ

මේධාවි දික්මාදුගොඩ

Showing all 2 results

Show:

නොක්නරී අඳුරු සෙවණැලි

Highlights:

1984 වර්ෂයේ එක් අඳුරු ගිම්හාන සැඳෑවක සිය දෙමාපියන්ගේ අඬගැසීම හමුවේ වනාන්තරයේ සිට පුරුදු පරිදි නිවස බලා නොඑන දරුවන් තිදෙනෙක්!

ඒ අතරින් හෝඩුවාවක් පවා නොතබා අතුරුදන්ව ගිය දරුවන් දෙදෙනෙක්!

සැලකිය යුතු තරමේ තුවාලයක් නැතත්, රුධිරය පිරුණු පාවහන් පැළඳ, භීතියෙන් ත්‍රස්තව සිටියදී සොයාගනු ලබන, ගෙවුණු හෝරා කිහිපය පිළිබඳ මතකය අමතකව ගිය එක් දරුවෙක්!

දශක දෙකකට පසු ඒ වනාන්තරය තුළදීම සිදුවන ඝාතනයක්!

සිය ජීවිතයේ අඳුරු රහස් සඟවාගෙන, ඩබ්ලින් අපරාධ විමර්ශන ඒකකය තුළ රැකියාවේ යෙදෙන අපරාධ පරීක්ෂක රොබ් රයන්ටත්, ඔහුගේ සියලු රහස් දැන ඔහු හා සේවයේ යෙදෙන සහය අපරාධ පරීක්ෂකවරිය කැසී මැඩොක්ස්ටත්, දශක දෙකක් පුරා විසිරුණු මේ අබිරහස විසඳාගැනීමට හැකි වේවිද?

භික්ෂුව හා ඔහුගේ ප්‍රේමය සමග නූතන ජපන් කෙටි කතා දොළහක්

Highlights:
  1. ධවල පවුලොවෙනියා පදක්කම – ෂූයිෂි ටොකුඩා 09
  2. සිබිස්ගේ ලබු කැටය – නයෝයා ෂිංග් 33
  3. කැමිලියා මල් පොකුර – ටොන් සටෝමි 41
  4. සහෝදරයා හා සහෝදරිය – සෙයිෂි මුරෝ 47
  5. ස්පැනිෂ් බල්ලෙකුගේ නිවස – ගරුඕ සටෝ 72
  6. සරත් සමයේ කඳුකරය – රයොන්සුකෙ අකුතගාවා 84
  7. සිමෙන්ති බැරලයේ තිබී හමු වූ ලියුම – යොෂිකි හයාමා 97
  8. ගල් අඟුරු බස් එක – මයුජි ඉබ්යුපේ 104
  9. දියතලේ සඳවත – යසුනරි කවබතා 118
  10. ව්‍යාඝ්‍ර කවියා – ටොන් කජිමා 134
  11. අපූරු බැහැදැකීමක් – ඔයාමු ද සාචි 147
  12. භික්ෂුව සහ ඔහුගේ ප්‍රේමය – යුකී මිෂිමා 169
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping