Product Tag: රණ්ඩු කතිරිනා

රණ්ඩු කතිරිනා

Showing the single result

Show:

රණ්ඩු කතිරිනා

Highlights:

පොඩි කාලේ සිට ම කතිරිනාට කාත් එක්ක වත් හොඳින් ඉන්න දන්නෙ නෑ. අනිත් ළමයින් එක්ක නිතරම රණ්ඩු කරනවා. ගතිගුණ හොඳ නෑ. ලොකු උනහමත් ඒ පුරුද්ද ඇරගන්න බැරි වුණා.කවුරුන්වත් හොඳින් ඉන්නවා දකින කොට ඇස්වලට කටු අනින්නා වාගෙයි. බොරුවට අහල පහල අය එක්ක රණ්ඩු සරුවල් වෙනවා.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping