Product Tag: ලක්ෂ්මන් දිසානායක

ලක්ෂ්මන් දිසානායක

Showing all 5 results

Show:

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව – ඉලෙක්ට්‍රොනික විද්‍යාව

Highlights:

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව විෂයයෙහි නව විෂය නිර්දේශයට අදාළ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ පූර්ණ පාඨමාලාවක් මෙම පොතින් ඉදිරිපත් කෙරේ.

සිසු සිසුවියනට, ස්වයං අධ්‍යයනයට සුදුසු පොතක් ලෙස පරිශීලනය කිරීමට ද හැකිවන අයුරින්, පොතෙහි සියලුම විෂය කොටස් සරල ආකාරයට ඉදිරිපත් කොට ඇත. විෂය ප්‍රගුණ කිරීමට රුකුල් දීමක් වශයෙන්, විසඳූ ගැටලු ද විසඳීම සඳහා අභ්‍යාස රාශියක් ද පොතට ඇතුළත් කර ඇත.

භෞතික විද්‍යාව ධාරා විද්‍යුතය

Highlights:

අ.පො.ස උසස් පෙළ සිසු සිසුවියන්ගෙත් ගුරු භවතුන්ගෙත් පරිහරණය සඳහා 2018 වසරේ සිට බලපැවැත්වෙන සංශෝධිත නිර්දේශයෙහි ධාරා විද්‍යුතය කොටස ආවරණය වන සේ සැකසු පූර්ණ පාඨමාලාවක් මෙම පොතෙන් ඉදිරිපත් කෙරේ.

භෞතික විද්‍යාව – පදාර්ථ හා විකිරණ

Highlights:

පෙළගැස්ම

  1. තාප විකිරණය හා කෘෂ්ණ වස්තු විකිරණය
  2. ප්‍රකාශ විද්‍යුත් ආචරණය
  3. පදාර්ථයේ තරංගමය ස්වභාවය හා ඩී බ්‍රෝග්ලී සම්බන්ධය
  4. X- කිරණ
  5. විකිරණශීලතාව
  6. න්‍යෂ්ටික ශක්තිය….යනාදිය

භෞතික විද්‍යාව තාපය

Highlights:

භෞතික විද්‍යාව: තාපය: උෂ්ණත්වය, ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය, ද්‍රවවල ප්‍රසාරණය, තාපය, අවස්ථා විපර්යාසය, ඝන ද්‍රව සහ වායු වාශ්පවල ගුණ, තාප සංක්‍රාමණය: සන්නයනය, සංවහනය හා විකිරණය, වායු නියම හා චාලකවාදය.

2009 වර්ෂයේ සිට පාසල්වල ක්‍රියාත්මක වන අධ්‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයට අළලා සභෞතික විද්‍යාව පොත් පෙළක දෙවැන්න මෙය වේ. පසුව සිදු කරන ලද සංශෝදිත විෂය කොටස් ද ඇතුලත් කොට තාප භෞතිකය විෂය කොටසට අදාලව සකසන ලද සම්පුර්ණ පාඩම් මාලාවක් මෙම පොතින් ඉදිරිපත් කෙරේ.

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) භෞතික විද්‍යාව – බල ක්ෂේත්‍ර

Highlights:

භෞතික විද්‍යාව – බල ක්ෂේත්‍ර 2009 නව නිර්දේශය

  • ඒකකය 5 : ගුරුත්වජ ක්ෂේත්‍රය
  • ඒකකය 6 : ස්ථීති විද්‍යුත් ක්ෂේත්‍රය

 

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping