Product Tag: ලලිත් ප්‍රකාෂන

ලලිත් ප්‍රකාෂන

Showing all 4 results

Show:
10% DISCOUNTSold Out

ABC TO ENGLISH – Grammar and Spoken (Part -02) ඉංග්‍රීසියට පෙරමග

Highlights:

ඉංග්‍රීසි හෝඩියේ සිට ක්‍රමාණුකූල දැනුමක් නිසියාකාරව ලබාදීමේ අරමුණින් සකස් කරන ලද සරළ පාඩම් මාලාවක් සහිත පොත් පෙළේ මෙය දෙවැන්නයි.

Inside Items

  • A self-introduction
  • Modal Auxiliaries (17 Model Auxiliaries)
  • Adjectives
  • Formation of adjectives (Thirteen kinds of adjectives)
  • Comparison of Adjectives ..etc.
රු360.00
10% DISCOUNTSold Out

English Word Treasure (A, B part 01)

Highlights:

වත්පත්, සඟරා, ප්‍රවෘත්ති වැඩ සටහන් ආදියේ බහුලව භාවිතා කෙරෙන, එහෙත් සමූහ පද වශයෙන් බොහෝ ශබ්දකෝෂ වලින් පවා සොයා ගැනීමට අපහසු පද සමූහයක් ද මෙම පොත් පෙළෙහි අඩංගු වේ.

ශබ්ද කෝෂයක් මෙන් නොව මෙම පොතෙහි වචන ඔබට කටපාඩම් කරගත හැකි අයුරින් සකසා ඇත. මෙම පොත සමුහ වචන 6200 කින් සමන්විතය.

රු270.00
10% DISCOUNTSold Out

ABC TO ENGLISH – Grammar and Spoken (Part -04) ඉංග්‍රීසියට පෙරමග

Highlights:

මෙය ඉංග්‍රීසි හෝඩියේ සිට ඉතා සරලව ක්‍රමානුකූලව සකස් කොට තිබෙන පාඩම් හා අභ්‍යාස පෙළකින් සමන්විත පොත් පෙළේ සිව් වැන්නයි.

ඉංග්‍රීසි පිළිබඳව කිසිදු මුලික දැනුමක් හෝ නැති අයෙකුට පවා මුල සිට පාඩම් හදාරමින්, නියමිත අභ්‍යාස කරමින්, ක්‍රමානුකූලව ඉංග්‍රීසි දැනුම මෙම පොත් පෙළ තුළින් ලබාගත හැක.

රු315.00
10% DISCOUNTSold Out

English Word Treasure (C-part 02)

Highlights:

ABC TO ENGLISH පොත් පෙළ හැදෑරීමෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ දැනුම මෙන්ම කතා කිරීමේ හැකියාව ලබමින් සිටින ඔබට, එම පොත් පෙළෙහි අඩංගු වාග්මාලාවට අමතරව ඔබේ වාග්මාලාව පොහොසත් කිරීමේ අරමුණින් සකස් කරන ලද, සමූහ වචන හැට දහසකට අධික ප්‍රමාණයකින් සමන්විත පොත් පෙළෙහි දෙවැන්නයි මෙය.මෙම පොත සමුහ වචන 6500 කින් සමන්විතය.

රු270.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping