Product Tag: විජේසූරිය ග්‍රන්ථ ප්‍රකාශකයෝ

විජේසූරිය ග්‍රන්ථ ප්‍රකාශකයෝ

Showing all 3 results

Show:

මගේ නඩුව ඉවරයි

Highlights:

අපි දේශපාලනඥයන්ගේ නොමනා කටයුතු ගැන නිතර කතා කරන්නෙමු. විවේචනය කරන්නෙමු. එහෙත් සිය උගත්කම හා සිවිල් බලය ඉවහල් කරගෙන ප්‍රතිරූප ගොඩ නගාගෙන කටයුතු කරන උදවිය ගැන කතා නොකරන්නෙමු. මේ පිරිසගේ කටයුතු දේශපාලනඥයන්ගේ කටයුතුවලට වඩා සාහසිකය. මන්ද ඔවුන් සතු බලය එක්තරා කාලයකට පමණක් අදාළ නොවන හෙයිනි.

මේ ගද්‍යමය ආඛ්‍යානය වාග් ප්‍රහාරයකි. එය ආවේගාත්මකය. කර්කෂය. තමන් සතු සිවිල් බලය දඩමීමා කරගෙන නොපනත් කටයුතු කරන්නන් හෙළිදරව් කිරීම සඳහා තනා ගන්නා රීතියකට වඩා ස්වාභාවික වූ ආවේගාත්මක රීතියක් පාඨකයාට ප්‍රබල බලපෑමක් ඇති කිරීමට ඉවහල් වේ.

පැහැරගෙන යාමට පෙර

Highlights:

නිදහස තරම් වටිනා යමක් තිබේ ද?

ජීවත් වීමට, අදහස් ප්‍රකාශ කිරීමට පමණක් නොව, දරුවන්ට අනාගතයක් උරුම කිරීමට ද, නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ස්ථාපිත විය යුතුය.

මනුෂ්‍ය ජීවිත භීතියෙන් වෙලී තිබීම විදහාපාන්නේ ජිවත් වීමට, අදහස් නොපවතින බව නිල නොවන අයුරින් ප්‍රකාශයට පත් කර තිබීම නොවන්නේ ද?

ආනන්දනීය ජීවිතයකට

Highlights:

කරදර කම්කටොළු, දුක් පීඩා නිසා ඔබේ විශ්වාසය චංචල වූ විට කුමක් සිදු වුවත් එයට මුහුණ දීමට සමත් අයෝමය ශක්තිය ඇති කර ගැනීමට මේ පොත උපකාරී වේ. තම ගැටළු සාර්ථකව විසඳා ඒවා ජයග්‍රහණය කළ මිනිසුන් සහ කාන්තාවන් ගැනත් ඔහුන්ගේ නියම වටිනාකම දැන ගැනීමේ අවස්ථාවත් මේ පොතෙන් උදා වෙයි. ජීවිතය අර්ථසම්පන්න කර ගැනීමට අවශ්‍ය ප්‍රබල සහ ප්‍රායෝගික මූලධර්ම හඳුන්වා දෙමින් ඒ මූලධර්ම ක්‍රියාත්මක කරවීමට මේ පොත ඔබව දිරිගන්වයි මිනිසුන්ගේ උද්යෝගී විශ්වාසය දල්වා මනසේ සහජයෙන්ම ඇති විනයානුකූල හැකියාවන් සම්පූර්ණයෙන් වටහාගෙන තම ජීවිතය මෙහෙයවීම සඳහා අවැසි දිරිය මේ පොත සපයයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping