Product Tag: ශාන් පොත් ප්‍රකාශකයෝ

ශාන් පොත් ප්‍රකාශකයෝ

Showing all 5 results

Show:

ලී පහුර

Highlights:

1988 වසරේ ළමයින් සඳහා වූ ඉංග්‍රීසි සාහිත්‍ය ග්‍රන්ථ වෙනුවෙන් ලංකා කලා මණ්ඩලයේ සම්මානය දිනූ ළමා නවකතාව.

“තමන්ට තහනම් වූ ලී පහුරේ ගමනට දස හැවිරිදි ජිනේ එක්වන්නේ ලී කොටවල ගැටගැසු කඹයක ආධාරයෙනි. මාළුවකු මෙන් පීනමින් කඹයේ එල්ලී වතුර යට ගමන් ගන්නා ජිනේගේ අපූරු එමෙන්ම ත්‍රාසජනක අත්දැකීම් සම්භාරය.

අම්බර

Highlights:

දිළිඳුකමේ පාවාඩ පිට උපන් සුමනේ අම්බර හොයා යන ගමනේදී හොරකම වංචාව ඇතුළු සමාජ විරෝධී කටයුතු රැසකට බිලිවෙයි.
ඒ අකටයුතු තුළින්ම පන්නරය ලබන ඔහු යහපත් මිනිසකු වීමට මුල පුරන්නේ තමන්ගෙන් බැට කෑ හොඳ මිනිසුන්ගේ ජීවිතවලින් පාඩම් උගනිමිනි.

සිත ගාව දඟකාරි 2

Highlights:

“අනුහස් අයියේ…”
“ඇයි? ”
“මාත් එක්ක තරහද?”
“ඔව්.. තව මාස තුනක් ඉන්න පුළුවන්කම තියෙද්දි ඔයාට යන්න මේ තරම් තද උනේ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ.”
“මං ආවෙ මාස තුනකටනෙ. සිමා සෙකන්ඩ් පාට් එක පටන් ගන්න පුළුවන් දැන් ගියොත්. බී සී එස් එකත් එහෙමයි.”
“මඟුලක් ඕන වෙලා නම් දුවන්නෙ යන එකයි ඇත්තෙ. ගිය ගමන් අම්මලා පුංචිලා වැඩ පටන් ගනී.”

හිස්තැනක සිට…

Highlights:

“දරුවො මොකද මේ අඬන්නෙ”
“මට යන්න තැනක් නැහැ”
“කොහේ ඉඳළද එන්නෙ”
“අනාථ නිවාසෙ ඉඳළ”
“ඉතින් කොහේ යන්න හිතාගෙනද ආවේ”
“දන්නෙ නෑ”
“ඇයි එන්න හිතුවෙ”
“අපිත් එක්ක ඉන්න ලොකු අක්කලව
හැමදාම රෑට එක්කගෙන යනව”
“මාවත් එක්කගෙන යයි කියල බයයි”
“කොහෙද එක්කගෙන යන්නෙ”
“දන්නෙ නෑ”

සසල පෙම නිසල විය

Highlights:

“යොවුන් හිත වට සිතූ පැතුමන්
එදා ඔබ හට පේවුණා
සුවින් පිපෙනා සුවඳ පෙම් මල්
හිතේ කොණකින් පිබිදුනා
නිබඳ හිත මැද ළබැඳි ඔබ ගැන
අහස් මාළිග සෑදුනා
එහෙත් ඔබ අද මගෙන් ඉවතට
යන්න යන බව තේරුණා…

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping