Product Tag: සමනල දැනුම

සමනල දැනුම

Showing all 5 results

Show:

3 ශ්‍රේණිය පරිසරය වැඩ පොත

Highlights:

2018 සිට ක්‍රියාත්මක වන තුන්වන ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශයන්ට අනුකූලව පරිසරය වැඩ පොත සම්පාදනය කර ඇත. මෙම ගුරුමාර්ගෝපදේශ සංග්‍රහයන් සහ පෙළපොත විශේෂ සැලකිල්ලට ගෙන ඇත.තුන්වන ශ්‍රේණිය පරිසරය විෂය නිර්දේශයේ සියළුම මාතෘකා මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

3 ශ්‍රේණිය පරිසරය සිංහල ගණිතය

Highlights:

2018 සිට ක්‍රියාත්මක වන තුන්වන ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශයන්ට අනුකූලව මෙම පරිසරය-සිංහල – ගණිතය විෂයයන් තුනම වැඩ පොත සම්පාදනය කර ඇත. මෙම ගුරුමාර්ගෝපදේශ සංග්‍රහයන් සහ පෙළපොත් විශේෂ සැලකිල්ලට ගෙන ඇත.

පරිසරය විෂයෙහි ප්‍රධාන මාතෘකා 16කි එම මාතෘකාවලට අදාළ රැසක් ඇත.

සිංහල විෂයෙහි ප්‍රධාන මාතෘකා 13 ක් මෙහිදි ඉදිරිපත්කර ඇත.

ගණිතය විෂයෙහි ප්‍රධාන මාතෘකා 22 ක් මෙහිදි ඉදිරිපත්කර ඇත.

1 ශ්‍රේණිය – සමනල දැනුම අකුරු තුනේ වචන ලිවීමේ කුසලතා අභ්‍යාස පොත

Highlights:

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මඟින් 2016 වර්ෂයේ සිට පළමුවන ශ්‍රේණිය සඳහා නිර්දේංශිත නව විෂය මාලා සංශෝධනයට අදාළ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ අක්ෂර ඉගැන්වීමේ අනුක්‍රමය සැලකිල්ලට ගනිමින් මෙම පොතෙහි අකුරු තුනේ වචන 76 ක් ක්‍රමානුකූලව ඉදිරිපත් කර ඇත.වචන හඳුනා ශබ්ද නඟා කියවීමටත් තිත් ඉරි මත ලියා බලා ලිවීමටත් අවස්ථාව සලසා ඇත.

1 ශ්‍රේණිය – සමනල දැනුම අකුරු හතරේ වචන ලිවීමේ කුසලතා අභ්‍යාස පොත

Highlights:

2016 වර්ෂයේ සිට පළමුවන ශ්‍රේණිය සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සංශෝධිත නව විෂය මාලාව අදාළ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයෙහි ඉදිරිපත් කර ඇත. එහි නිර්දේංශිත මව්බස විෂය ක්ෂේත්‍රයේ අක්ෂර ඉගැන්වීමේ අනුක්‍රමය සැලකිල්ලට ගනිමින් මෙම පොතෙහි අකුරු හතරේ වචන 82ක් ක්‍රමානුකූලව ඉදිරිපත් කර ඇත.

5 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

5 ශ්‍රේණිය මව්බස ගුරු මාර්ගෝපදේශය, 5 ශ්‍රේණිය සිංහල කියවීම් පොත සැලකිල්ලට ගෙන මෙම 5 ශ්‍රේණිය සිංහල වැඩපොත සම්පාදනය කර ඇත. මෙහිදි 5 ශ්‍රේණිය මව්බස ගුරු මාර්ගෝපදේශය විශේෂ සැලකිල්ලට ගෙන ඇත. සවන්දීම, කතා කිරීම, කියවීම, ලිවීම යන සියළුම අංශවලට අයත් ක්‍රියාකාරකම් හැකිතාක් මෙම පොතට ඇතුළත් කර ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping