Product Tag: සමන්ති පොත් ප්‍රකාශකයෝ

සමන්ති පොත් ප්‍රකාශකයෝ

Showing all 5 results

Show:

මහ නරනිඳු වලගම්බා

Highlights:

මහ නරනිඳු වලගම්බා සාර්ථක ඓතිහාසික නවකතාවකි. වලගම්බා රජතුමා ගැන මූලාශ්‍ර හා ජනශ්‍රැතියෙන් හෙළි කෙරෙන තොරතුරු පරිශීලනය කරමින් රචිත මෙය නවකතාවක් වුණත් මූලාශ්‍රයක් වශයෙන් සැළකීමට තරම් රැසක් තොරතුරු මෙහි අන්තර්ගතය.

සෝමා දේවිය, අනුලා දේවිය රජුගේ සප්ත මහා සෙනෙවිවරු, මහාතිස්ස හිමියන් පමණක් නොව ගිරිනිගණ්ඨයා ගැන ද මෙම කෘතියෙන් විස්තර කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහිසික උරුමය

Highlights:

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහිසික යුගයේ යක්ෂ,
නාග,දේව සහ ගන්ධබ්බ ආදි සිව් මහා කුල
අති ශ්‍රේෂ්ඪ සංස්කෘතිය්ක් තුළ ජීවත් වු අයුරු
මේ පර්යේෂණ ග්‍රන්ථයේ අන්තර්ගත් වේ.

ඈත අතීතයේ සුර්ය වන්දනාව කළ සම්භාවනීය
හෙළ ප්‍රාග් මූලාරම්භක යුගයේ සත්‍ය තත්වය
මෙම ග්‍රන්ථයෙන් හෙළිදරව් වේ.

ගොවිබිමේ උපකරණ

Highlights:

හේන-කුඹුර-කමත හා පැල ආශ්‍රිතව ගොවි බිමේ ගොවි කටයුතුවල නිරන්තරයෙන් නිරත වූ ගොවියා විසින් තම කෘෂි නිෂ්පාදන අවශ්‍යතාවලට සුදුසු වන පරිදි ගොවි උපකරණ නිපදවා ගනු ලැබුවේ එම පරිසරයෙන් ම ලබාගත් අමුද්‍රව්‍ය වලිනි.

විකිණී අහවරයි

Highlights:

නූතන වහල්කමේ අලුත් වෘත්තාන්තය. මේ කෘතියේ බ්‍රිතාන්‍ය‍යේ උපත සානා මුසේන්ගේ සැබෑ ජීවිත කතාවයි.

ශ්‍රි ලංකාවේ කුල සංයුතිය

Highlights:

ශ්‍රි ලංකාවේ කුල සං‍යුතිය අප රටේ සිංහල පාඨකයින් පරිශීලනය කළ යුතු අගනා ග්‍රන්ථයකි. දැනට අප රට තුල ක්‍රියාත්මක වන්නේ කුල 12ක් වැනි සුළු ප්‍රමාණයකි. එම කුල සියල්ල පුවත් පත්වල මංගල යෝජනා දැන්වීම් තුළින් හමුවීම ඊට සාධකයකි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping