Product Tag: සමුද්‍ර වෙත්තසිංහ ප්‍රකාශන

සමුද්‍ර වෙත්තසිංහ ප්‍රකාශන

Showing all 8 results

Show:

දේවත්වයෙන් ප්‍රභාව කරා

Highlights:

ලෝ ප්‍රකට අජාන් චා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් වශයෙන් තායිලන්තයේදී උතුම් පැවිදි බිමට පත්ව එංගලන්තයේ අමරාවතී බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩවසමින් බටහිර ලෝකය තුළ බෞද්ධ භාවනා ක්‍රම ප්‍රචලිත කරන්නට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ “The Sound of Silense” ආදී ලෝප්‍රකට භාවනා ග්‍රන්ථ රැසක කතුවරයාණන් වහන්සේ වන අතිපූජනීය අජාන් සුමේධෝ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ලියන ලද “The Way It Is”
නැමති ග්‍රන්ථ සිංහල අනුවාදයයි.

වැසී ගිය සෝවාන් ඵලය සොයා

Highlights:

අන්තර්ගතය

  1. සෝතාපන්න ඵලයෙහි අපූර්වත්වය
  2. වත්මනෙහි සෝවාන් විය නොහැකිද?
  3. ඔබ සෝවාන් වුවහොත් කුමක් කළ යුතුද?
  4. සෝතාපන්නයාගේ ලක්ෂණ මොනවාද?
  5. සෝතාපන්නයාගේ ගැඹුරු ලක්ෂණ…

නිර්වාණ යාත්‍රා

Highlights:

නිර්වාණ මාර්ගය අතිශය විචක්ෂණශීලි ලෙස විග්‍රහ කළ අජාන් මහාබූවා ඤාණසම්පන්නෝ හිමියන්ගේ මනරම් දේශනාවලියක් මේ කෘතියේ අන්තර්ගත වෙ.

වනගත භික්ෂුව

Highlights:

මෙයට වසර දෙදහස් පන්සියයකට පමණ පෙර, එනම් භාග්‍යවත් බුදුන් වහන්සේගේ පිරිනිවනින් පසු, බොහෝ භික්ෂූහු වනවාසීව, කඳු මුදුන් හා ලෙන් ආශ්‍රිතව බවුන් වැඩීමෙහි නිරත වුහ. ඔව්හු එවන් ක්‍රියාදාමයන් තුළීන් කායිකව හුදකලා වී බුදුන් වහන්සේගේ දහමේ සත්‍යතාව මැනවින් අවබෝධ කර ගත්හ.

මෙවන් සතුටක් වෙන කොයින්ද?

Highlights:

ලෝක ප්‍රකට ධර්මදූතයන් වහන්සේ නමක වන අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ The Art Of Disappearing නම් නවතම කෘතියෙහි සිංහල පරිවර්තනය ‘මෙවන් සතුටක් වෙන කොයින්ද?’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. අජාන් බ්‍රහ්මවංසෝ තෙරණුවන් මේ කෘතියේදී අවධානය යොමු කරනුයේ භාවනාව පිළිබඳවය. බුද්ධ ධර්මය අභ්‍යාස කිරීමේ අවශ්‍යතාව පහදා දෙන උන්වහන්සේ සියල්ල අත්හැරීමෙන් සතුට ලබන ආකාරය මෙමඟින් පෙන්වා දෙයි. බ්‍රහ්මවංසෝ හිමියන්ගේ ඉදිරිපත් කිරීම් සිත්ගන්නා සුළුය.

බුදුදහම මනසට ඖෂධයක් වන ආකාරයද ප්‍රඥා බලය වඩා ගත හැකි ආකාරයද කාම ආශා විනිවිද දකින ආකාරය ද මේ පොතෙන් පැහැදිලි කර දෙන්නේ සිත දියුණු කළ යෝගී උතුමෙකු පරිද්දෙනි.

ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ භාවනා අත්දැකීම් සහ තවත් ධර්ම පර්යේෂණ ලිපි

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. සමාරම්භ කතා
  2. ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ භාවනා ක්‍රමය
  3. ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ භාවනා උද්‍යෝගය
  4. බුදු බව පැතූ නාහිමි සෝවාන් වූයේ කෙසේද?
  5. සෝවාන් වීමේදී සිදුවන මානසික පරිවර්තනය….යනාදිය..

නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම්

Highlights:

“නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම්” ලිපි මාලාව ධර්මානුගාමී සදාත්නික ආධ්‍යාත්මික සත්‍ය‍යක් වෙත් අප යා කරවයි.

නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම් – 02 සෝවාන් ඵලයෙහි මහිමය

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. සෝවාන් වීමට ජීවිතය කැප කරමු
  2. සෝතාපන්න භාවනා ගුරුවරයා
  3. සෝතාපන්න වූ කලාකරුවා
  4. විජ්ජූපම චිත්ත පුද්ගල සෝතාපන්නයා
  5. පන්දහසක් කල් යනතුරු සෝවාන් විය හැකියි! යනාදිය…
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping