Product Tag: සරසවි

සරසවි

Showing all 5 results

Show:
10% DISCOUNT

තණ කන අපි

Highlights:

”උන්ට විසිකරන්න දෙයක් නැති නිසා උන් අපිට සෑම දෙයක්ම විසි කරන්නේය.ඇහිඳ ගන්නට පොරකන අපි බලන විට අප ඇහිද ගෙන තිබෙන්නේ අපිම විසිකළ දේමය.උන්ට කිසි දෙයක් නැති බව දැනෙන්නේ අපිට අපි ඇහිඳගත් දේ යළිත් උන්ට දුන් විටය”

රු675.00
10% DISCOUNTSold Out

KAMBA – කම්බා

Highlights:

එවන් ලාංකේය සමාජයක, ස්ත‍්‍රියට අත් විඳින්නට සිදුවන අනේකාකාර අත්දැකීම් ප‍්‍රබලව නිරූපණය වන නවකතාකරණයක් තුළ, ස්ත‍්‍රිය සතු සාමූහික ළෙන්ගතුකම, කැපවීම හා ශක්තිය විෂයෙහි දෘෂ්ටියක් කුළු ගන්වමින් ලියැවුණු‘කම්බා’, නොනවත්වා කියැවිය හැකි, රසවත්, වෙනස් ආරක නවකතාවකි.

රු855.00
10% DISCOUNT

WAENISIYE BANDARA – වැනීසියේ බණ්ඩාර

Highlights:

”අපේ එකෙක් ඉතාලි කෙල්ලක් තියා ඉතාලියේ හැදිච්ච සිංහල පවුලක කෙල්ලක්වත් බඳින්න හිතන්නෙ නෑ. උඹ ඒකෙනුත් හොඳම එක… උඹ ඉතාලියෙ සිංහල කෙල්ලක් බැඳලා මේ රටට එන්න වීසා හදාගත්තා.” බීම කවුන්ටරයේ සිටි මාරියෝ මිතුරන්ට ඇසෙන සේ මට කෑ ගැසුවේය.කතුවරයාගේ අනෙකුත් පොත් කිහිපයක්.බොහොමියන් දරියෝ,මගේ චිකාගෝ හදවත,කෝමල මානවක,කුමර කොබෙයි.ඇමෙරිකා,ගැහැණු ළමයාගේ මරණය,රෝසමාලී,නිරුවත් හදවත්,වැව් පතුලේ කිදුරිය,වීනස්ගේ උපත,පියාපත් ලත් දෝණිය,අනන්ත දේශය,පාරාදීසයක දරුවෝ.

රු1,215.00
10% DISCOUNTSold Out

අරගලම් – Aragalam

Highlights:

අරගලම් දෙමළ බසට ද නව වචනයක් එකතු කරන කතාවකි. මේ හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්‍රාර්ථනා කරන දෙමළ තරුණියකගේ කතාවකි. මේ චූල ජාති – කුල – ආගම් බේද අභිබවා යන අපේ කාලයේ මහා හැරවුම් ලක්ෂය වන අරගලයක ආරම්භය ප්‍රබන්ධයකට ගොනු වීමකි. මේ තම තමන්ගේ කුඩා හෘදය වස්තුවල රැඳී රොමැන්තික සිහිනවලින් මිදී පොදු ජාතික ප්‍රශ්නයක් විසඳීමට එක් රොක් විය යුතු අපේ කාලයේ හද ගැස්ම සනිටුහන් වන කතාවකි.

රු1,327.50
10% DISCOUNTSold Out

වරිච්චි ඉස්කෝලෙ

Highlights:

නම් නොකළ කාර්ය මූල පර්යේෂණයක් බඳුව දිග හැරෙන මේ නවකතාව තුළින් අනේක විධ දුෂ්කරතාවන් අතරින් සිය වෘත්තිය පවා පුද දෙමින් සිය අභිමතාර්ථය කරා ඇදෙන යොවුන් ගුරුවරයා අපට නිතැතින්ම දුයිෂෙන් පමණක් නොව චීනයේ පාවහන් රහිතව ගම් දනව් හි අකුරු කරනුව ඇවිදිනා ගුරුකැළත් බ‍්‍රසීලයානු අධ්‍යාපනඥ (පවුලෝ පෙරෙයිරේ) පවා සිහිපත් කරවයි.

රු1,080.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping