Product Tag: සිංහල භාෂාව

සිංහල භාෂාව

Showing all 5 results

Show:

අ.පො.ස ( උසස් පෙළ ) සිංහල භාෂාව ( My Tutor )

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) සිංහල භාෂාව  – ප්‍රශ්න පත්‍ර 1 සහ 11

  • විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
  • 2019 හා ඉන් පසු නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
  • පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු.

06 ශ්‍රේණිය – සිංහල භාෂාව

Highlights:

06 ශ්‍රේණිය – සිංහල භාෂාව

පන්ති වැඩ පොත

  • පාඩම් අවබෝධය පිරික්සුම
  • වාර විභාග ප්‍රශ්න පත්‍ර
  • පිළිතුරු ඇතුළත් ය.

09 ශ්‍රේණිය සිංහල භාෂාව ( MY TUTOR )

Highlights:
  • පාඩම් අවබෝධය පිරික්සුම
  • වාර විභාග ප්‍රශ්න පත්‍ර
  • පිළිතුරු ඇතුළත් ය.

09 ශ්‍රේණිය සිංහල භාෂාව විෂය සඳහා අනුමත නිර්දේශ ඇතුළත් කෙටි ප්‍රශ්න හා එම ප්‍රශ්නවල අදාළ පිළිතුරු ඇතුළත් ය.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 10 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය‍ය පළමු – දෙවන – තෙවන වාර පරික්ෂණ

Highlights:

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 10 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය‍ය පළමු – දෙවන – තෙවන වාර පරික්ෂණ

අ.පො.ස. සා/පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන මාස්ටර් මයින්ඩ් – සිංහල භාෂාව හා සාහිත්‍යය

Highlights:

• Ex/Press/2022/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020, 2021 සහ 2022 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දීම.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping