Product Tag: සිඩ්නි මාකස් ඩයස්

සිඩ්නි මාකස් ඩයස්

Showing all 6 results

Show:

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය – 10 වසර

Highlights:

මෙම පොත ලිවීමේ දී හුදු දැනුම ළමුන්ගේ හිස මතට පැටවීම නොව ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් වන පරිදි දරුවන්ගේ ආකල්ප හා කුසලතා කෙරෙහි උත්තේජනයක් ඇති වන පරිදි විෂය කරුණු පෙළ ගස්වා ඇත. ගුරුඅත්පොතට එම අරමුණ මගහැරි තිබුණි. එහෙත් හැකි උපරිම ලෙස ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් වන සේ මෙම පොත ඉදිරිපත් කරන්නට උත්සාහ කර ඇත.

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍ය‍යනය (ඒකක පාදක ප්‍රශ්නෝත්තර සංග්‍රහය)

Highlights:

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍ය‍යනය (ඒකක පාදක ප්‍රශ්නෝත්තර සංග්‍රහය)
2019 විෂය නිර්දේශය

11 ශ්‍රේණිය- සාමාන්‍ය පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍ය‍යනය

Highlights:

අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය අදාළ ගුරු භවතුන්ට තම ඉගැන්වීමේ කටයුතු පහසු කරන අත්පොතක් සේම විෂය හදාරණ දරුවන්ට ස්වොත්සහයෙන් විෂය දැනුම ලබාගැනීමට හැකිවන උපකාරක ග්‍රන්ථයක් සේ සම්පාදනය වූවකි.

සන්නිවේදන විද්‍යාව

Highlights:

සන්නිවේදනය යන්නෙහි පදානුගත අරුත වන්නේ අදහස් හෝ හැඟීම් වඩා හොඳින් ප්‍රකාශ කිරීම යන්නය. ඉංග්‍රීසි බසින් ඊට යොදන Communication යන පදය Common + Munis යන පද එකතු වී සැදෙන්නකි. Common යනු පොදු බවයි. Munis යන්න ලතින් භාෂාවෙන් “යමක් ඇති කිරීම” යන අරිත දෙයි. ඒ අනුව කොමියුනිකේෂන් යන්නෙහි තේරුම පොදු බවක් ඇති කිරීම යන්නය.

අසමානසමානයෝ

Highlights:

‘අසමාන සමානයෝ’ යනු ශ්‍රී ලංකාවේ බිහිවන ප්‍රථම ශ්‍රී ලාංකීය කෙටිකතා සංග්‍රහය ලෙස හඳුන්වා දිය හැකිය. විවිධ ආගමික වාර්ගික, භාෂාමය හා සංස්කෘතික කුලකවලට විතැන්වේ බෙදී සිටින ශ්‍රී ලාංකීය සමාජයේ විසිරී පවතින හෘද ස්පන්දනය එකම සංදර්භයක් ලෙස අත්විඳීමේ අවකාශයක් නිර්මාණය කිරීමට මෙමගින් උත්සාහ දරා තිබේ.

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍ය‍යනය 2 ( 2018 විෂය නිර්දේශය )

Highlights:

මෙම පොත ලිවීමේ දී හුදු දැනුම ළමුන්ගේ හිස මතට පැටවීම නොව ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් වන පරිදි දරුවන්ගේ ආකල්ප හා කුසලතා කෙරෙහි උත්තේජනයක් ඇති වන පරිදි විෂය කරුණු පෙළ ගස්වා ඇත. ගුරුඅත්පොතට එම අරමුණ මගහැරි තිබුණි. එහෙත් හැකි උපරිම ලෙස ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් වන සේ මෙම පොත ඉදිරිපත් කරන්නට උත්සාහ කර ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping