- You cannot add "කොළඹයා සහ ෂැංහයියා" to the cart because the product is out of stock.
“මම කවදාවත් ගිහින් නෑ. කමක් නෑ යමු” කියලා ජයන් කිව්වා.
ඒවා ජයන්ලාගේ කුස්සිය තරම්වත් නැති ටකරන් හෙවිල්ලපු, සිමෙන්ති ගලෙන් බැඳපු පොඩි ගෙවල්. ගෙමිදුල්වල කහ පාට දහස්පෙති, වද මල්, කූඩළු වර්ග හෙම වවලා. ඒ ගමේ වැලි පාරවල් දෙපැත්තෙ කඳු බෑවුම්වල මීවන වර්ග වැවිලා. ඒ අතර හුදකලා වුණු පුංචි වන මල් පිපිලා.
ෂැංහයි මහාග්‍රපුරය අහසට ද පොළොවට ද අභියෝග කරන පශ්චාත් නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ විසල් ප්‍රදර්ශනයකි. එය කොළඹ පමණක් නොව, දිල්ලියේ හා මුම්බායි නගරයේ සිහිනවල පමණක් තිබෙන යුගයකට අවතීර්ණ වී ඇත; එහෙත් ක්‍රමයෙන් විශාල වන පාරිසරික ප්‍රශ්න හා ඇති නැති පරතරය හ සසඳන විට ෂැංහයි ද කොළඹ හා සමානය.
මේ කෘතිය හුදෙක් කොළඹ හා ෂැංහයි අතර සිද්ධි දාමයක් නොවේ. එය අතීතය හා වර්තමානය පිළිබඳ කතාන්දරයක් මැදින් කොළඹ දේශපාලන චිත්‍රය පිළිබිඹු කරන්නකි.
අප පරම්පරා ගණනාවක් පොදු ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ දේශපාලන මායාවට දැන දැනම රැවටුණු රටකි. දේශපාලන වශයෙන් ද සමාජීය ගතික තුළ ද වැඩි නැඹුරුව විශාල බොරුවක අග්‍ර ඵලය වීම ය. සම්මතය ද සම්මානය ද විචිත්‍ර මායාවක් වී ඇත.
අරගලම් දෙමළ බසට ද නව වචනයක් එකතු කරන කතාවකි. මේ හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්‍රාර්ථනා කරන දෙමළ තරුණියකගේ කතාවකි. මේ චූල ජාති – කුල – ආගම් බේද අභිබවා යන අපේ කාලයේ මහා හැරවුම් ලක්ෂය වන අරගලයක ආරම්භය ප්‍රබන්ධයකට ගොනු වීමකි. මේ තම තමන්ගේ කුඩා හෘදය වස්තුවල රැඳී රොමැන්තික සිහිනවලින් මිදී පොදු ජාතික ප්‍රශ්නයක් විසඳීමට එක් රොක් විය යුතු අපේ කාලයේ හද ගැස්ම සනිටුහන් වන කතාවකි.
Best Sellers
New Arrival
Award Winners
Offers
Bundle Offers
Authors
Publishers
Stationery
Gift Vouchers
Academic & Reference
Architecture & Design
Art Design & Photography
Biography
Buddhism
Business & Economics
CD & DVD
Children’s Books
Comics & Graphic
Computers & Technology
Cookery Food & Beverages
Electronic Items
Fiction & Literature
General Knowledge & IQ
Health Family & Lifestyle
History
Hobbies & Craft
Home & Garden
Humour
Music & Entertainment
Nature & Outdoors
Religion & Beliefs
Sports Games & Puzzles
School Books
Self Help & Personal Development
Society Politics & Current Affairs
Sports & Fitness
Travel & Leisure
Toys