Product Tag: සුසර ප්‍රකාශන

සුසර ප්‍රකාශන

Showing all 7 results

Show:

02 ශ්‍රේණිය ගුරු අත්පොතේ අඩංගු ඡේද හා පද්‍ය

Highlights:

02 ශ්‍රේණියේ පොදු ගුරු මාර්ගෝපදේශයෙහි ඇතුළත් සිංහල

  • ඡේද
  • පද්‍ය
  • පැවරුම්
  • අභ්‍යාස
  • රූප සටහන් ඇතුළත්

වර්ෂයේ වාර තුනටම අදාළව කපා අලවා ගත හැකි ලෙස ලොකු අකුරින් මෙම පොත සකසා ඇත.

නික්ම නොයන්නෙමි

Highlights:

“මගේ ජීවිතේ කිසිවක් කිසිදින මට උවමනා අයුරින් සිදුවී නැත. මගේ දෛවය යැයි කියමින් මා එය දෛවයට භාර නොදෙන්නෙමි. සිදු වූ දේ ජීවිතයට අත්දැකීමක් කර ගනිමින් මම ජීවිතයට මුහුණ දෙන්නෙමි. දේවකගේ වෙන්වීම දරා ගත නොහැකිව හඬා වැලපුණ මා එම දුක ජීවිතයට ආශීර්වාදයක් කරගනිමින් මාධ්‍ය කේෂ්ත්‍රය තුළ නමක් හදා ගත්තෙමි. ඒ් තුළින් මා ජීවිතයට බොහෝ දේ එකතු කර ගත්තෙමි. කිසිදින නැවත විවාහ නොවෙමියි කිසිදා පිරිමියෙකු සමඟ ඇසුරක් අරඹා නොගනිමියි සිතා සිටි මා මිගාර ගේ මුදු කාරුණික ගති හමුවේ මටම පොරොන්දු වු සියලු පොරොන්දු බිඳ හෙළමින් ඔහුගේ අසීමිත ආදරය වින්දෙමි. අදටත් හෙටටත් එය මටම උරුම වනු ඇතැයි මග බලා සිටින්නෙමි .”

 

03 ශ්‍රේණිය බුද්ධ ධර්මය වැඩ පොත

Highlights:

ආගම විෂයේ වගකිිම වන්නේ ආගම හා ආචාර
ධර්මවලට අදාළ නිපුණතා දරුවන් තුළ ගොඩනංවා
දරුවන් පෝෂණය කිරිමයි.

කළු ඇත් දළ

Highlights:

තමන් ගමන් ගත් නෞකාව අනතුරට පත්වීමත් සමඟ හැරල්ඩ් සීඩ්‍රිෆ්ට් තරුණයාත්, ඩිස්කෝ ලිලිහැමර් නැවියාත් පා තබන්නේ නැගෙනහිර අප්‍රිකා වෙරළටය. එතැන් සිට ඔවුහු අමුතුම අත්දැකීම් ලබති. යටත් විජිතවාදින් කොල්ලකමින් සිටියේ අඳුරු මහද්වීපයේ ස්වභාවික සම්පත් පමණක් නොවේ. එහි වනාන්තර ඇතුළත සාමකාමීව දිවි ගෙවමින් සිටි සාක්ෂරතාව රහිත නුගත්, නොදියුණු නීග්‍රෝ ගෝත්‍රිකයන් අල්ලා විදෙස් රටවලට යවමින් වහල් මෙහෙයේ යෙදවීමට ද යටත් විජිතවාදීහු යුහුසුලුව සිටියහ. අප්‍රිකාවේ සැම්බිසි නදිය ආශ්‍රිත වනාන්තරයේ ගවේෂණ චාරිකාවක යෙදෙන හැරල්ඩ් හා ඩිස්කෝ යන දෙදෙනා මේ නවකතාව හරහා අපට කියා දෙන්නේ වහල් මෙහෙයේ වු අමානුෂික සහ බිහිසුණු ස්වභාවයයි.

ඕගී

Highlights:

වෛද්‍යවරු මා බැලීමට පමණක්ම දුර
බැහැර නගරවල සිට පැමිණියා. ඔවුන්
මගේ සයනය අසල සිටගෙන හිටියේ
ඔවුන් දකින්නේ කුමක්දැයි අදහාගත
නොහැකිව.

ඔවුන් පවසන්නේ, මා දෙවියන් විසින් ම
මවන ලද එක් ප්‍රාතිහාරයක් ම බව,
ඔවුන්ට වෙනත් පැහැදිලි කිරීමක්
සොයා ගැනීමට නොහැකි නිසාම.

අලිබාබා ජැක් මා

Highlights:

චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලී බාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේතුංගේ මහා පා ගමනින් බිහි වූ චීන විප්ලවීය සමූහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමී චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පලැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේ ද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මොනවා ද? ” අලිබාබා – ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය ” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණු අත් පොතකි. 

විසඹසර

Highlights:
“රැලි සරැලි නගමින් නිහඬව ගලායන මේ ගංදියේ, තමාගේ ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වී, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුලු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලායනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping