Product Tag: හලලියේ කරුණාතිලක

හලලියේ කරුණාතිලක

Showing all 2 results

Show:

නිවන් මග උදම් වැකි

Highlights:

‘නිවන් මග උදම් වැකි’ ග්‍රන්ථයට ඇතුළත් ඇත්තේ ථෙරගාථට්ඨ කථාවලින් තෝරා ගත් කථා කීපයකි. ථෙරගාථට්ඨ කථා ඇතුළත් වන්නේ බුද්දක නිකායට ය. මහ රහතන් වහන්සේලා මාර්ගඵල සුවය නුවණින් විමසා බලා කළ ප්‍රීති වාක්‍ය ය.උදාන වාක්‍ය ය. ඒ මහ රහතන් වහන්සේලා අතීත කථා අපූරුවට පෙළ ගස්වති. කල්ප ගණනක් පුරා භවයෙන් භවේ ගෙවූ කටුක මෙන්ම මිහිරි සිදුවීම් ප්‍රකාශ කෙරේ. ඉන් සංසාර ස්වභාවය පැහැදිලි වේ.

සංග්‍රාමයේ ව්‍යාඝ්‍රයා

Highlights:

ගම්පොළ රාජධානිය පරිහානියට පත් වු පසු ශ්‍රි ලංකාවේ රාජධානිය වුයේ කෝට්ටේ ය.එහි ප්‍රබල රජු වූයේ හයවනි පරාක්‍රමබාහු ය. ශ්‍රි ලංකාවේ එක්සේසත් කළ අන්තිම රජු ය. ඔහුගෙන් පසු බල අරගල ඇති වී ශ්‍රි ලංකාව රාජධානි තුනකට වෙන් විය. ඒ කෝට්ටේ, සෙන්කඩගල සහ යාපනය යනුවෙනි. හයවැනි විජයබාහු රජුගේ කාලයේදි කෝට්ටේ රාජධානිය තුළ යළිත් බල අරගලයක් ඇති විය. එම අරගලය විජයබා කොල්ලය නමින් ද, පියපුතු සටනක් ලෙස ද හැඳින්වේ. ඒ වනවිට පෘතුගීසීහු කොළඹට පැමිණ සිටියහ. එම බල අරගලය අවසන් වුයේ විජයබාහු රජුගේ මරණයෙන් ය. එය පුතුන් විසින් කරන ලද්දක් යැයි කියති.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping