Product Tag: 0009559219871

0009559219871

Showing the single result

Show:

මිනිස් ජීවිතය සහ ගැටළු

Highlights:
ලොව හැම තැනම ගැටළු, අසහනය, වෛරය, ක්‍රෝධය, ආත්මාර්ථකාමීත්වය ඉතා සීඝ්‍රයෙන් පැතිරී ගොස් මිනිසා තුල පවතින ගුණ ධර්ම වනසා දමන ස්වභාවයකට පත් වී ඇත. මිනිසාට සහනය, සතුට, සාමය අවශ්‍ය වුණු මෙවන් යුගයක් මිනිස් ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ බඳුයි. විවිධාකාර විෂමතා හා ගැටළු නිසා උත්ගත වන අසහනය, බිය, තණ්හාව සමාජයට අහිතකර ලෙස බලපාන අතර මිනිසුන්ව කායික මානසික රෝගීන් බවට ද පත් කරයි. එනිසා මෙම ගැටළුන්ගෙන් මිදී එදිනෙදා ජීවිතයේ දී පැන  නගින නොයෙකුත් ප්‍රශ්න පිළිබඳව බෞද්ධ දෘෂ්ඨිකෝණයෙන් කෙරෙන ඉතා හරවත් වූ විග්‍රහයක් මෙයින් දක්වයි.

 

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping