2016 නව නිර්දේශයට අනුකූලව සකසා ඇත. 1 ශ්‍රේණියේ දී ඔබගේ විෂය දැනුම වඩාත් වර්ධනය කිරීම සඳහා සිංහල, ගණිතය, පරිසරය, දෙමළ යන විෂයයන් සියල්ල ම ඇතුළත් කර මෙම පොත සකස් කර ඇත.
විෂය නිර්දේශයට අනුකූල නිපුණතා මට්ටම කරා දරුවන් රැගෙන යාමට හැකිවන අයුරින් නිපුණතා සියල්ලම ආවරණය කරමින් ක්‍රියාකාරකම් රැසක් මෙම පොතෙහි අඩංගු කර ඇත.