Product Tag: 978-955-4997-14-1

978-955-4997-14-1

Showing the single result

Show:

හඳ චක්කරේ

Highlights:

‘හඳ චක්කරේ’ ලස්සන කතාවක්.
අපට උණුසුම,එළිය,ජීවය දෙන ඉර ගැනයි
රාත්‍ර්‍රියට එළිය වගේම සිසිල දෙන, නෙත් සිත් සනහන හඳ ගැනයි
අපි දුව-පැන සෙල්ලම් කරන පොළොව ගැනයි කතාවක්.
ඉර,හඳ,පොළොවෙ නෑකම ගැන
එක පවුලක් වගේ ඒ ගොල්ලන්ගේ සම්බධකම ගැන
දින සති ගෙවෙමින් චන්ද්‍ර මාසය හැදෙන හැටි ගැන කතාවක්.
කතාව කියවන්න කියවන්න ඔයාලට අහස – පොළොව,ඉර – හඳ
වගේම තව ගොඩාක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping