ලියන බසෙහි වාක්‍ය අවසානයන් ම්නිදා සහ සම්නිදා යන වචන වලින් සමන්විතවන අතර යො / ඉයේයො ආදි වශයෙන් කතා කරන බසින් එන වාක්‍ය අවසන් කරනු ලබයි. කතා කිරීමේදී නිපාත තදබල ලෙස නොසැලකේ.
කොරියානු බසින් යමක් ලියා ඇති විට, එය අකුරින් අකුර කියවනවාට වඩා අකුරක අවසන් ව්‍යංජනය ඊළඟ ස්වරය හා එක්කර කියවීමයි සිරිත. මෙය කොරියානු බසට ආවේනික සුවිශේෂි තත්වයකි.